_______________________________________________________________

Dec 21, 2014

ඕනෑම වෙබ් / බ්ලොග් අඩවියක් හොස්ට් කරලා තියෙන තැන බලා ගන්න පුලුවන් වෙබ් අඩවියක්

image

මේ වෙබ් අඩවියේ නම who is hosting this මේ වෙබ් අඩවියෙන් පුලුවන් ඕනෑම වෙබ් අඩවියක් හොස්ට් කරලා තියන්නේ කොහෙද කියලා බලාගන්න. මෙන්න මේ ලිපිනය ගිහිල්ලා ඕනෑම වෙබ් අඩවියක Domain එකක් ගහලා බලන්න. http://www.whoishostingthis.com/

SriLankaHosting