ඔයාලා නෙට් භාවිතා කරනවා නේද..? ඒත් හැමොටම නෙට් නැතුව මදුරෝ කන අයත්
ඇතිනේද.? ඉතිජ ්කනේ ඔයාලා පව්නේ. එයාලට වැදගත් වන දෙයක් තමයි
මේ.......... මේකෙන් පුල්වන් ඔනෑම වෙබ් අඩවියක් සම්පූර්ණයෙන්ම බාගන්න. ඊට
පස්සේ ඉතිං පෙන එකේතියාගෙන උනත් නෙට් තියෙනවා වගේ නෙට් භාවිතා කරන්න
පුල්වන්.....
මම කියනවට ෂුවර් නැත්නම් මම බාගත්ත W3school සයිට් එක බාගෙන
ඒකෙන් නෙට් නැතුව වැඩ කරන හැටි ඔන්න පහළින් දාලා
තියෙනවා.................. මේ පොඩිම පොඩ් මෘදෘකාංගයෙන් වැඩ කරන හැටි නම්
අමාරැ නෑ....... ඔන්න කැන විදිහත් දැම්මා............