_______________________________________________________________

Dec 7, 2014

ගෙඩි පිටින් Web Site Download කරමු.

       ඔයාලා නෙට් භාවිතා කරනවා නේද..? ඒත් හැමොටම නෙට් නැතුව මදුරෝ කන අයත් ඇතිනේද.? ඉතිජ ්කනේ ඔයාලා පව්නේ. එයාලට වැදගත් වන දෙයක් තමයි මේ.......... මේකෙන් පුල්වන් ඔනෑම වෙබ් අඩවියක් සම්පූර්ණයෙන්ම බාගන්න. ඊට පස්සේ ඉතිං පෙන එකේතියාගෙන උනත් නෙට් තියෙනවා වගේ නෙට් භාවිතා කරන්න පුල්වන්..... 
                           මම කියනවට ෂුවර් නැත්නම් මම බාගත්ත W3school සයිට් එක බාගෙන ඒකෙන් නෙට් නැතුව වැඩ කරන හැටි ඔන්න  පහළින් දාලා තියෙනවා.................. මේ පොඩිම පොඩ් මෘදෘකාංගයෙන් වැඩ කරන හැටි නම් අමාරැ නෑ....... ඔන්න කැන විදිහත් දැම්මා............


01. මෙම මෘදෘකාංගයෙන් වෙබ් අඩවියක් බාගන්නා ආකාරය....... ( උදාහරණයක් ලෙස මම W3school සයිට් එක බෑවා )


02. කොහොමද වැඩේ.. සුපිරි නේද..?? ඔයාලා දැනටමත් භාවිතා කරන අයත් ඇති නේද.?  නැති අය පහළින් බාගන්න...



SriLankaHosting