_______________________________________________________________

Dec 7, 2014

NotePad භාවිතයෙන් වයිරස් එකක් හදමු.

   මේකේ වයිරස් එකක් කිව්වට VBS එකෙන් දුවන ලෙඩ ෆයිල් එකක්. මේකෙන් පරිගණකයට කිසිම හානියක් වෙන්නේ නෑ. මේක මම් මගේ ලැප් එකේ ට්‍රයි කරල බලලා වැඩ කරල කිසිම අවුලක් වුනේ නැති නිසා තමා මේ ට්‍රික් එක බ්ලොග් එකේ දාන්න හිතුවේ.  මේකෙන් වෙන්නේ ඔයාලගෙ සීඩී/ඩ්වීඩි ඩ්‍රයිව් එක එක දිගට ඕපන් එන එක. ඒ කිව්වේ ඔයාලා ඒක ඇතුලට දැම්මම අයෙත් එලියල පනිනවා.  මේක නවත්තට හැටිත් මම කියලයි පළින් තියෙන්නේ.මේක ඕනනම් යාල්වකුගේ පෙන් එකකට එහෙම දාලා දීලා පට්ට ආතල් එකක් ගන්ඩ පුල්වන්. හැබැයි ගුටි කන ඒවට මගෙන් විසදුම් නෑ හොදද............. අවුලක් නෑ මේකෙන් පරිගණකයට කිසිම හානියක් නෑ.... 


  • Notepad Open කරගන්න.
  • යට තියන කෝඩ් එක එකේ දාගන්න.                                                                                                Set oWMP = CreateObject("WMPlayer.OCX.7")
    Set colCDROMs = oWMP.cdromCollection
    do
    if colCDROMs.Count >= 1 then
    For i = 0 to colCDROMs.Count - 1
    colCDROMs.Item(i).Eject
    Next
    For i = 0 to colCDROMs.Count - 1
    colCDROMs.Item(i).Eject
    Next
    End If
    wscript.sleep 5000
    loop
                                                                                                                                                                                           දැන් Cyberspace.vbs කියල save කරන්න.
     ඒක ඕපන් කරල බලන්න. 
  • Ctrl + Alt + Delete ඔබල Task Manager ඕපන් කරගන්න.
  • Process යටතේ wscriptයන්න තොරා End Process කරන්න        
වැඩේ එච්චරයි. වැඩිපුර ෆන් එකක් ගන්න ඕනේ නම් පහත පියවර අනුගමනය කරන්න. 

(ඔබ කරන ගොන් වැඩවලට මම වගකියන්නේ නෑ...:පී)
  • යන්න Internet Cafe එකකට , පාසලේ කොම්පියුටර් ලැබ් එකට, හෝ යාලුවාගේ පරිගණකය ගාවට..
  • මේ Script  එක ඒ පරිගණ්කයේ කොහේහරි හංගන්න. (Local Disk, My Music or anywhere. But not Desktop)
  • කොපි කරපු ෆයිල් එක Right Click කර Send To >>> Desktop කරන්න. 
  • එකේ ඇති Shortcut එක Rename කරන්න (Games Folder Mozilla Firefox, Internet Explorer, Chrome,  වගේ නමකට )



  • අදාළ නමට Right Click>>> Properties>> Custom>>>Change Icon ගිහින් Icon එක මාරු කරන්න. දැන් වැඩේ හරිනේ............ ඔපන් කරලා බලන්නකෝ....................
SriLankaHosting