_______________________________________________________________

Dec 14, 2014

Virtual Private server ( VPS ) එකක් යනු.???

     VPS (Virtual Private Server) එකක් යනු Physical Server එකක් තුල Virtual Server විශාල සංඛ්‍යාවක් නිර්මාණය කර දෙන තාක්ෂණයකි. මෙය ඉතාමත් ලාභදායික වේ. එසේම Physical Server එකෙහි මතකය සහ වේගය එකලෙසම සෑම සේවා දායකයාටම සමව ලැබෙන බැවිත් විශාල ලෙස ට්‍රැෆික් පැමිණෙන වෙබ් අඩවි සදහාද මෙම VPS (Virtual Private Server) ගොඩාක් වැදගත් තාක්ෂණයකි. 
  
    එසේම වෙබ් අඩවියේ දියුණුවත් සමග එහි පරිමාව , වැඩිවුවත් අපට අවශ්‍ය තරම් ධාරිතාවක් ඉතාමත් ලබාදායි මුදලකට ලබාගත හැකිය. 
එසේම තමාට ගැලපෙන ආකාරයෙන් විවිධ පැකේජයන් වෙන් කරවාගත හැකිය.. අනික මෙහි Bandwidth / Disk Capacity Unlimited නිසා අමතර ගාස්තු අයනොවේ... එසේම ඕනෑම කෙනෙකුට ඉතා කුඩා තාක්ෂණික දැනුමක් භාවිතයෙන් මෙම VPS (Virtual Private Server) එකක් පාලනය කරගත හැක. 

          තවදුරටත් VPS (Virtual Private Server) ගැන පැහැදිලි කරගන්න. මේ විඩියොව බලන්න.




SriLankaHosting