_______________________________________________________________

Dec 7, 2014

Valentine’s Day එක සදහා Blog එකට අපූරු සැරසිල්ලක්.

       ඔන්න යාලුව‍නේ, අද Valentine’s Day එක ‍නේද .. ම‍ගෙන් සුභම සුබ Valentine’s Day එකකට සුබ පැතුම් සමගම, ඒ  ‍වෙනු‍වෙන් ම‍ගෙන් ඔයාලට ‍පොඩි Gift එකක් ‍දෙන්ඩ තමයි ‍මේ සූදානම් ‍‍වෙන්‍නේ . 
     අද වැනි දවසක ‍මෙනැනි  ‍දෙයක් කරලා ඔබේ බ්ලොග් එකටත් පොඩි වෙනසක් කළොතින් හොදයි නේද? අනිවාර්යෙන්ම ඔබ අකමැති වෙන එකක් නැහැ. 
                
‍             මේ ගැන මම අමුතුවෙන් විස්තර කරන්නට අවශ්‍ය නැහැ. ම‍ගේ බ්‍ලොග් එ‍කේ ද මෙය දාලා ති‍යෙන්‍නේ  . මේ දකින ඔබට මේ ගැන හොදින් අවබෝද කරගන්නට පුළුවන්.


ඉහල සිට පහලට කඩා හැලෙන අපූරු hearts ටිකක් තමයි මේ සැරසිල්ලට එක් කර තිබෙන්නේ. පෙම්වතුන්ගේ දිනය වෙනුවෙන් ඔබ මේ සැරසිල්ල ඔබේ බ්ලොගර් බ්ලොග් එකට එකතු කරගන්න .   ‍එහෙනම් ‍මේක දාගන්න විදිහ බලමු‍කෝ . . . . 
  • මුලින්ම Blogger Dashboard එකට ගොස් ඔබේ බ්ලොග් එකේ Template –> Edit HTML වෙත යන්න.
  • මීලගට Ctrl+F press කර </head> යන code එක සොයාගන්න.
  • ඉන් අනතුරුව ඔබ සොයා ගත් </head> code එකට ඉහලින්, මේ පහත දී තිබෙන codes එකතු කරගන්න 

// 

  •   පසුව “save template” යන button එක ක්ලික් කරන්න.   
SriLankaHosting