_______________________________________________________________

Dec 17, 2014

පරිගණකයේ USB වලට Password දාන හැටි. ( හොරෙන් පෙන් ගැහිලි බොරැ ) (y)

     මේ මෘදෘකාංගය ගැනනම් ආයි දෙවරක් හිතන්න දෙයක් නෑ.. ඔයාලගේ යාලුවෙන්ගෙන් බේරිල්ලක් නැතුව ඇතිනේ, ලැප් එක එහෙම ඉස්කොලේ එහෙම ගෙනියපු වෙලාවට, ඒ වගේ වෙලාවට මේක තමා බෙහෙත...

මෙම මෘදෘකාංගය දැම්ම පසු කවුරැ හෝ පෙන් ඩ්‍රයිව් එකක් ගැහුව සැනින් රහස්‍ය කේතය විමසනවා, එය නිවරදිව දුන් පසු තමා පෙන් එක Computer එකට Detect කරගන්නේ....

When you plug a pen drive to the USB port "
Like this :

මේක නැති අය හුගාක් දෙනෙක් ඉන්නවා.. සමහර විට එක එක මළ විකාර දාගෙන මැෂිමත් ස්ලෝ කරගෙන දුක් විදිනවා ඇති..
වගකීමෙන් කියනවා මෙම දෙන සෑම මෘදෘකාංගයක්ම අපි භාවිතා කරන/ භාවිතා කරලා ලබා දෙන මෘදෘකාංගයන්වේ....

Password- aluthin.com
Software Details :
  • File Name - My USB Only 7.0 + Crack
  • File Size - 4.07 MB
  • Requirements - Windows Xp/7/8.8.1
  • License - Buy
ලිපි වල පූර්ණ අයිතිය අප සතුවේ..

All Right Reserved @ Aluthin.com
- Don't Copy Right -

Download පිළිබද ගැටලුවක් වේනම් , අවලේම පහළින් කොමන්ට් කරන්න.
එය නිවැරදි කිරීමට අප සූදානම්.

SriLankaHosting