_______________________________________________________________

Dec 7, 2014

VirUs වලින් සැගවුන ෆයිල් විනාඩියෙන් සොයමු......

         අද අපි වයිරස් වලටත් ගේමක් දෙමුද.. හිහි.. එච්චර හරියක් කොරන්ඩ පුල්වන්ද මේ ලංකාවේ අපිට ආ.........?? මේ පොඩ් ට්‍රික්ස් එකක්. මේකෙන් පුලුවන් ඔයාලගේ පෙන් වලට වයිරස් ඇවිත්, එහි තිබුන ෆයිල් මැකුනානම් මේ ක්‍රමයෙන් ගන්ඩ පුල්වන්. එහි වෙන්නේ ෆයිල් මැකෙනවා නොව හයිඩ් වීමයි.ඒ හයිඩ් වීම අන් හයිඩ් කරන්ඩ පුල්වන්. ඒකට අපිට CMD DOS භාවිතා කරන්ඩ පුලුවන්. ගොඩාක් අය මේකට කොමාන්ඩ් ප්‍රෙමෝට් (Command Prompt) කියලත් කියනවා.
        කොහොම හරි මම දැන් කියන්නම් වැඩේ කරගන්න ආකාරය.


01.  Start – All Programs – Accessories – Command Prompt (නැත්නම් Start – Run - cmd )

02. දැන් ඔයාගේ ෆයිල් නැතිවුන පෙන් එකට පරිගණකයට ගහන්ඩකෝ....

03. ඊට පස්සේ My Computer එකට ගිහින් පෙන් එකට අයත් Drive Letter එක මොකක්ද කියලා බලා ගන්ඩ.

04. ඊට පස්සේ Command Prompt  එක අරගෙන මෙහෙම යටිප් කරන්න. ( උදාහරණයක් ලෙස මගේ පෙන එකේ Drive Letter එක E කියලා භාවිතා කරන්නම්. )

    E: (Press Enter key)

05. දැන් අපි පෙන් එක ඇතුලට ලොග් වෙලා තමයි ඉන්නේ. දැන් dir ටයිප්කරලා Enter කරන්න.

            එතකුට ඔයාගේ පෙන එකේ දැනට තිබෙන ෆයිල් පෙනවයි. ( හයිඩ් වෙලා නොමැති ෆයිල් තිබේනවම් පමණි.)


06. දැන් බලමු කොහොමද හයිඩ් වෙච්ච ෆයිල් හොයාගන්නේ කියලා.ඒකට යාලා මේ කෝඩ් එක ටයිප් කරන්න ඕනේ .....

attrib –s –h /s /d *.*



06.  දැන් හරිනේ.....දැන් ඉතිං ඔයාගේ පෙන් එකේ හයිඩ් වෙලා තිබ්න හැම ෆයිල් එකක්ම පෙන්වන්ඩ ඕන..... වැඩේ ගොඉනම් කොමන්ට් එකක් එහෙම දාලා යන්ඩකෝ.. අපේ  ඉදිරි ගමනට ඒවා ගොඩාක් වටිනවා යාලුවනේ...............
SriLankaHosting