_______________________________________________________________

Dec 8, 2014

Ubuntu වලටත් සුපිරි/පට්ට භාන්ඩයක්.

   ඔයාලා වැඩි දෙනෙක් භාවිතා කරන්නේ වින්ඩෝස්නේ.. ඉතිං ඔය අතරේ උබ්න්ටු වැනි ලිනක්ස් වල වැඩ කරන යාල්වොත් ඉන්ඩ පුල්වන්. ම අද ඒ යාල්වන්ඩ වැදගත් වෙයි කියලා හිතුන දෙයක් ගෙනාවා. ඔයාලා වින්ඩොස් 7 එහෙම භාවිතා කරානම් දැකලා ඇති Dersktop Gadject තියෙනවා.ඉතිං උබුන්ටු වලට නම් එිවා එන් නෑනේ. ඉතිං මේක දාගෙන මෙම වින්ඩොස් ගැජට් උබ්න්ට් වලත් භාවිතා කරලා. බලන්න. සුපිරි තමයි ඈ..... ඔන්න පහළින් ලින්ක් එක ගිහින් ගන්ඩ. දාන්ඩ බලන්න. පට්ටනම් කොමන්ට් එකක් එහෙම දාන්නකෝ.මෙය ubuntu software center තුලින් install කරගන්න පුලුවන්.


Terminal window එකක sudo apt-get install screenlets කියන කොමාන්ඩ් එක දෙන්ඩකෝ. 

Screenlets ටික දාලා ඉවර වෙලා අවශ්‍ය screenlets, http://gnome-look.org/index.php?xcontentmode=6700 කියන site එකෙන් ගන්න පුලුවන්.


SriLankaHosting