_______________________________________________________________

Dec 20, 2014

U Torrent Plus + Crack වර්ෂන් එක.

         සොෆට්වෙයාර් සම්ර්‍පූර්ණ සංස්කරණ / ගේම්ස් / ෆිල්ම්ස් නියම ප්‍රමතියෙන් ලබාගන්න කවුරැත් භාවිතා කරන මෘදෘකාංගයක් ලෙස U Torrent ගැන අන්තර්ජාලබ භාවිතා කරන ඔයාලා කවුරැත් දන්නවනේ...

utorrent.com යනු ඔවුන්ගේ නිල වෙබ් අඩවියයි. එම අඩවිය මගින ලබාදෙන්නේ මෙහි Free  Version එකයි. 
එහි තිබෙන අඩුපාඩු වන්නේ,
  • මෘදෘකාංගයේ ඇඩ්ස් වැටේ. එමනිසා අමතර ඩේටා ප්‍රමාණයක් ඒවාටත් වැය වනවා.
  • ටොරින්ට් ෆයිල්ස් ඩවුන්ලොඩ් කිරීමේදී Speed Limit කරලයි තියෙන්නේ..
  • අනික මෙම ලබාදෙන U torrent ප්ලස් වර්ෂන් එකෙහි එම සියලු බාදක මගහැර උපරිම වේගයෙන් ෆයිල්ස් බාගතහැක.
යු ටොරින්ට් ගැන මෙහිදී වැඩි විස්තරයක් කිරීමට බලාපොරොත්තු වෙන්නෑ. මොකද මේ ගැන නොදන්න අය හොයාගන්නත් අමාරැ නිසා..
ඔයාලා ටොරින්ට් ඩවුන්ලොඩ්ස් ගැන දන්නෙම නැත්නම් පහළින් කොමන්ට් එකක් දාන්නකෝ.. එසේ වුනොත් ඉදිරියේදී ඒ ගැන සම්පූරිණ ලිපියක් සම්පාදනය කරීමට අපි සූදානම්... 

Extract Password- aluthin.com
Extract Password- aluthin.com
Software Details :
  • File Name - U Torrent Plus + Crack.
  • File Size - 3 MB.
  • Requirements - Windows Xp/Vista/7/8.8.1.
  • License - Buy.
ලිපි වල පූර්ණ අයිතිය අප සතුවේ..

All Right Reserved @ Aluthin.com
- Don't Copy Right -

Download පිළිබද ගැටලුවක් වේනම් , එවලේම පහළින් කොමන්ට් කරන්න.
එය නිවැරදි කිරීමට අප සූදානම්.
මේ ලිපිය පිළබද ඔබේ අදහස් වටිනවා.. පහළින් පළකරන්න.
SriLankaHosting