_______________________________________________________________

Dec 19, 2014

ලංකාවේ කොලුවෙක්ගෙන් Social Network අඩවියක්. [ සුද්දගේ FB ආයේ ඕනේ ලෑ]


           Facebook / Tsu වලට සාපේක්ෂව ඒ සමානව යන අපේ ලංකාවේ කොල්ලෙක් පටන්ගත්ත සුපිරි Social Network එක ගැනයි මේ ඔබට කියන්න යන්නේ..
            ඔයාලා දන්නවනේ අලුතින්.කොම් අඩවිය ලංකික දේවල් වලට ගොඩාක් ඉහල තැනක් ලබාදෙනවා කියලා. අපි මොකටද හැමදාම සුද්දගේ දේටම අත වනන්නේ, සුද්දාගෙන් අදහසක් හරි අරං දියුණුවෙන අයට අත හිත දෙමු. ඔවුන්ගේ නිර්මාණයන් අගය කරමුකෝ...

මෙන්න එම අඩවියේ LOGOs.











අපි දැන් බලමු මේ අඩවියේ තිබෙන සිදුවන දේවල් ගැන.
  • මම මුලින් පැවසුවානේ මේන සෝෂල් අඩවියක්.
  • ෆේසුබුක් සේම මෙමගින් Online සිටින අය සමග Chat කිරීමේ පහසුකම් තිබෙනවා.
  • එසේම මෙම අඩවිය සතුව Blog / Syndicater එකක ්තිබෙනවා.
  • එසේම Facebook block කරපු Office වල වැඩ කරන අයට මේක ගොඩාක් වැදගත් වේවි.
  • අනික් වැදගත් දේ වන්නේ මෙහි Youtube Section එකට ගිය විට විඩියෝ නැරඹීමේ පහසුකම් තිබේ.. ඉදිරියේදී එම විඩියෝ ඩවුන්ලොඩ් කර ගැනීමට අවස්ථාව ලබා දීමටද නියමිතය.
දැන් බලමු මේ අඩවිය කරන කොලුවාගේ වතගොත,

  • ඔහුගේ නම - kasun indrajith premarathna
  • ඔහුගේ ගම - රඔුක්කන.
  • ඔහුගේ ලිපිනය - 268/b/elugalla paththampitiya rambukkana
  • ඔහුගේ දුරකතන අංකය - 0718970436
මෙම අඩවියත් සමග සම්බන්ධ වී වැඩියෙන්ම Points ගන්න පුද්ගලයන්ට රීලොඩ් දිනාගතැක. :)

දැන් පහළින් මෙම අඩවියට යන්නකෝ...


SriLankaHosting