_______________________________________________________________

Dec 22, 2014

ලේසියෙන්ම Ringing Tone සකසන 835 KB .

             ඔයාලත් කැමති ඇතිනේ ඔයාටම කියලා ඔයාම කැමති විදිහේ ගීත කන්ඩයන් නිර්මාණය කරගන්න.. ඔයාගේ ෆොන්එකේ රිගින්ටොන් එකට විදිහට වුනත් දාගන්න පුලුවන්නේ...

මේ සදහා අපි හදුන්වා දෙන්නේ ඉතාම සරල මෘදෘකාංගයක්.. 
මේක 835 KB විතරමයි.

වැඩි වැඩ නෑ.. මේක ඉන්ස්ටොල් කිරීමකුත් කරන්න නෑ..

ඔබට වැගත් දේ හැමදාම අලුතින්.කොම් වෙතින්.
ආ.. අදට අලුතින්.කොම් පටන්ගෙන දවස් 10 යි ආ...........

මේක ඔපන් කරාම මෙන්න මෙහෙම සරල වින්ඩොවක් විවෘත වන්නේ...



Extract Password- aluthin.com
Extract Password- aluthin.com
Software Details :
  • File Name - Ringing Tone Maker.
  • File Size - 835 KB.
  • Requirements - Windows Xp/Vista/7/8.8.1.
  • License - Free.
ලිපි වල පූර්ණ අයිතිය අප සතුවේ..

All Right Reserved @ Aluthin.com
- Don't Copy Right -

Download පිළිබද ගැටලුවක් වේනම් , එවලේම පහළින් කොමන්ට් කරන්න.
එය නිවැරදි කිරීමට අප සූදානම්.
මේ ලිපිය පිළබද ඔබේ අදහස් වටිනවා.. පහළින් පළකරන්න.
SriLankaHosting