_______________________________________________________________

Dec 28, 2014

Photo Slideshow Maker | ෆොටෝ විඩියෝ සිංදු ඕන එකක් දාලා ලේසියෙන් Slideshow එකක් හදාගන්න.

          ඔයාලත් කැමති ඇතිනේ ඔයාලග තියෙන Photos|Videos|Songs දාලා ලස්සන Slideshow එකක් හදාගන්න. අන්න ඒ කැමති අයට තමයි අද Aluthin.com අපි මෙම මෘදෘකංගය දෙන්න යන්නේ..

ඒ විතරක් නෙවෙයි මෙම මෘදෘකංගය සමග 300 කට වඩා අධික Effect ගොන්නක්ම ලබාදෙනවා... මරැ.. අරම්ම බලන්නකෝ...
ඔයාලා හිතන වට වඩා හොද Slideshows මෙමගින් හදාගන්න අවස්ථාව ඔයාලට ලැබෙයි....



Software Details :
  • File Name - Free Studio . 
  • File Size - 37.9 MB.
  • Requirements - Windows Xp/Vista/7/8.8.1.
  • License - Free Trial.
ලිපි වල පූර්ණ අයිතිය අප සතුවේ..

All Right Reserved @ Aluthin.com- Don't Copy Right -Download පිළිබද ගැටලුවක් වේනම් , එවලේම පහළින් කොමන්ට් කරන්න.එය නිවැරදි කිරීමට අප සූදානම්.මේ ලිපිය පිළබද ඔබේ අදහස් වටිනවා.. පහළින් පළකරන්න.
SriLankaHosting