_______________________________________________________________

Dec 7, 2014

PEN DRIVE එකේ ICON එකට ඔයාගේ ෆොටෝ එක දාගමුකෝ.. අනේ.......????

        ඔන්න අදත් තව පොඩි වැඩ කෑල්ලක් අරං ආවා.  මාතෘකාවෙන්ම වැඩේ තේරෙන්ඩ ඇති නේද,? ඉතිං මේක පට්ට වරඩක්.. හැමදාම දකින default අයිකන් එක වෙනුවට මේම කොරලා අල්ත් අයිකන් එක් දාගත්තම කොච්චර ගතිද අහනවත්නේ ආයි ආ...
 ඕනනම් ඔයාගේ ෆොටෝ එකක්හරි දාගන්න පුළුවන්. මේ තියෙන්නේ මගේ පෙන් එකකට ඒ වගේ හදාගෙන දැම්ම.




    කොහොමද වැඩේ.? මරැනේද? එහෙනම් අපි පියවරෙන් පියවර වැඩේට බහිමුකෝ......

01. මුලින්ම මේ සදහා අවශ්‍ය පොඩිම පොඩි සොෆ්ට්වෙයා කට්ට බාගන්ඩ පහළ අයිකන් එක ඔබන්ඩ.
      ඉන්පසු එය ඔබේ පරිගණකයෙහි ස්ථාපනය කරගන්න.


02. දැන් ඔක ඔපන් කරලා එහි Open යන්න. දැන් ඒකෙන් අයිකන් එක හදන්න ඕන ෆොටෝ එක අරගන්න. .
   
03.  දැන් ට්‍රාන්ස්ෆොමෙෂන් ටූල් එකෙන් අයිකන් එක ඕන විදිහට ෆොටෝ එක ක්රොප් කරගන්න. X අකුර ඔබපුවාම ටූල් එක එයි. 

04. දැන් ඒකෙන් පුළුවන් තරම් හරි හතරැස් විදිහට ක්රොප් කරගන්න. එතකොට  අයිකන් එක ඩිස්ප්ලේ වේයි. දැන්  Create Icon දෙන්න.




05. සැන් පහළ ලෙස වින්ඩෝ එක් දිස් වේවි. එතනින් 256x256 Pixels කියන එකට විතරක් ටික් එකක් දාලා OK කරන්න. 

















06. දැන් File ගිහින් Save As දීලා නමක් දෙන්න. දැන් ඕක සේව් කරගන්න. 
( සැ.යු - Icon Name අන්තිමේ තියෙන .ico කියන එක වෙනස් කරන්න එපා.)

07. එල කිරියෙන දැන් වෙනකුට වැඩෙන් 60% ක්ම වගේ ඉවරයි. දැන් තියෙන්නේ දාගත්ත අයිකන් එක අපිට අවශ්‍ය වැඩේට භාවිතා කරන එකයි. 
           අපිට අවශ්‍ය වන්නේ මේක PEN DRIVE ICON එකක් ලෙස භාවිතා කරන එකනේ ඉතිං අපි දැන් ඒක කරමු.

08. දැන් පෙන් එක පරිස්සමින් මැෂිමට ගහන්ටකෝ. :D
    දැන් අර අපි ඉස්සල්ලා හදා ගත්ත අයිකන් එකත් පෙන් එකට කොපි කරගන්ඩකෝ..

09. දැන් ඩෙක්ස්ටොප එකේ NotePad එක ඔපන් කරගන්ඩකෝ. 



10. දැන් ඔන්න ඔය ඉහල තියෙන කොඩ් එක නොට් පෑඩ් එකේ ගහන්ඩ... 
    (සැ.යු- එහි AnyName කියන තැනට PenDrive එක සදහා දිය යුත් නම දෙන්න. )
                එහි icon.ico  හි icon වෙනුවට ඔයා පෙන් එකට කොපි කරන ලද Icon එකට දුන් නම දෙන්ඩ.

11. දැන් මෙය පෙන් ඩුයිව් එකෙහි සේව් කිරීමේදී  , File - Save as ගිහින් පෙන් එක තොරා , දැන් File Name කියන එකට autorun.inf කියල දෙන්න. පහල රූපය බලන්න.


12.  දැන් වැඩේ ගොඩ අවසාන පියවර ලෙස අයිකන් ෆයිල් එකයි ඔටෝරන් ෆයිල් එකයි., ඒ දෙකම Right Click කරලා Properties ගිහින් Hidden කරගන්න. 


SriLankaHosting