_______________________________________________________________

Dec 8, 2014

පොන් එකේ Opera Mini එකෙන් සිංහල පේන්නැද්ද .? මෙන්න විසදුම.


      ඔයාලා මොබයිල් ෆොන් වල වැඩි පුරම Use කරන්නේ Opara Mini බව අපි වුරැත් දන්න කාරණයක්. නමුත් සමහර අය ලොකු ගැටලුවක රැදෙනවා මේ Opara Mini මගින් සිංහල පෙනෙන් නැති එක සම්බන්දයෙන්. ඉතිං මම හිතුවා ඒ දන්නැති අයට මේකත් කියලා දෙන්න . දන්න අය ඉන්නවනම් ඒත් අවුලක් නෑ. ඔයාලා දන්නවා , දැකලා ඇති සාමාන්‍යෙයන් අන්තර්ජාලයේ තියෙන දෙයක් ෆොන් එකේ පෙන්නේ කොටු කොටු කොටුුුුුුුුුුුුුුුුුු ගොඩාක්නේ. ඒවා දකිනකුටත් මල පැන්න අය ඔන තරම් ඇති. මටත් කලින් එහෙමනේ. හරි මේකට මෙන්න මෙච්චරයි කරන්ඩ තියෙන්නේ. කරලම බලන්නකෝ. . . .
            ඉස්සල්ම ඔයාලගේ Opera Mini  බ්‍රව්සරය ඕපන් කරගෙන Address Bar එකේ opera:config කියල ටයිප් කරන්න. OK කරන්න.

ඉන්පසු ඔයාලගේ ෆොන් තිරයේ මේ වගේ තිරයක් එයි. ඒ අවම එහි අවසානයේ වගේ තිබෙන Use bitmap fonts for complex scripts කියන එක ඉස්සරහ තියෙන ඩ්‍රොප් ඩවුන් මෙනු එකෙන් yes කියල
තෝරලා Save කර ගන්න.
ඔන්න ඔය විදිහට  හරිනේ ද .? හ්ම් .හ්ම්.  දැන් ඉතිං හ්ම් හම් නෙවෙයි . දැන් ෆොන් එක Restart කරලා සිංහල තියෙන සයිට් එකකට ගිහින් බලන්නකෝ. ඔය තියෙන්නේ අපූරැවට . . .


 මෙම පොස්ටුවෙන් වැඩක් උනානම් නිකම්ම යන්න එපා ලයික් පාරක් , අනිත් අයටත් බලන්න ෂෙයා පාරක් දගෙන යන්නකෝ..

:d
කොහොමද වැඩේ . ..  එල නේද . . .. තවත් මෙවැනි දේකිය හමුවෙමු . . ඔන්න මම ගියා . . එලzzzz
:) :)) ;(( :-) =)) ;( ;-( :d :-d @-) :p :o :>) (o) [-( :-? (p) :-s (m) 8-) :-t :-b b-( :-# =p~ $-) (b) (f) x-) (k) (h) (c) cheer


SriLankaHosting