_______________________________________________________________

Dec 7, 2014

Online TV බලන්ඩ සුපිරි භාන්ඩයක් ගෙනාවා .. මේ................. [ChrisTV Online Premium Edition 9.80 + Serial Key]

         අයියෝ........ ඔයා තාම Tv බලන්නේ රෑපවාහිනියෙන්ද, අයියො ටක් ගාලා මැෂිමෙන් බලන්නකෝ......... මේන්න මේ මම දෙන සොෆ්ට් කෑලල දාගෙන රැපවාහානයෙදින්ට වඩා පට්ට කොලිටියෙන් ටීඩි බලන්න . මේ මෘදෘකාංගය හැසීරවීමටත් පහසුයි. එසේ භාෂා 25 කින් මෙය භාවිතා කරන්න පුලුවන්. එසේම HD පහසුකමද තිබේ. එසේම රටල් 100 ක පමණ 1800+ TV channels නැරඔිමේ පහසුකම සහ  600+ radio stations ශ්‍රවනය කිරීමේ හැකියාව මෙමගින් ඔයාලට ලැබෙනවා.  ඔසේම ඔයාට ඔන් දරිෂණ තලය විශාල කර නැරඔිමේ  Image Zoom function එකද මෙහි අන්තර්ගත වේ.

ඔන්න එහෙනම් තව කතා මොකටද . ? ඔන්න ඔය පහළින් ගිහ්න බාගන්ඩ.

Download Link එක :

SriLankaHosting