_______________________________________________________________

Dec 28, 2014

Java developer ලට ගොඩක් වැදගත් web site කිහිපයක්.

nternet එකේ කරක් ගහද්දි ඔයාලට ගොඩක් web site හම්බවෙලා ඇති programming වලට. අද මම ඔයාලට දෙන්නේ Java developer ලට ගොඩක් වැදගත් web site කිහිපයක්. මේ web site වලින් ඔයාලට ගොඩක් දේවල් ඉගනගන්න පුළුවන් වෙයි කියල මම විශ්වාස කරනවා. ඇත්තෙන්ම මේ site වලින් ඔයාලට core java වගේම advance java ඉගෙනගන්න පුළුවන්. ඒ වගේම java පිළිබද අලුත්ම තොරතුරු, ඔයාලගේ ප්‍රශ්න වලට පිළිතුරු ලබා ගැනීම වගේම share කරගැනීම, java framework ගැන ඉගනගැනීම වගේ දේවල් ගොඩක් ලබා ගන්න පුළුවන්. හැම දේටම වඩා java පිළිබද හොද දැනුමක් ලබා ගන්න පුළුවන්. 

1. JAVA WORLD

[​IMG]



2. Java SE

[​IMG]


3. Coursera


[​IMG]


4. Developer – Java

[​IMG]


5. Program Creek

[​IMG]


6. Oracle – Java

[​IMG]


7. Java.Net

[​IMG]


8. JGuru

[​IMG]


9. Stack Over Flow

[​IMG]


10. Leetcode

[​IMG]


11. OnJava

[​IMG]


12. Java Ranch

[​IMG]


13. GitHub

[​IMG]


14. Devx - Java

[​IMG]


15. Contegix

[​IMG]


16. Java Source

[​IMG]


17. Java.About

[​IMG]


18. The Server Side

[​IMG]


19. Infoq

[​IMG]


SriLankaHosting