_______________________________________________________________

Dec 14, 2014

අලුතින් අලුත්ම වුනා... [Now we are All Device friendly] - Download Our Android App -

    ඔන්න අපි එහෙනම් ඔක්කොගෙන්ම සමුපූර්ණයි ඈ.......... Android අයට ඇන්ඩොයිඩ් අප් එකක් ගෙනාවා... Tab වලින් එන අයට ඒ විදිහට Full Width කරලයි තියෙන්නේ........... Smart TV වලින් එනවනම් ඒත් ඔට්ටුයි........ 

  • ඇන්ඩ්‍රොයිඩ් ඇප් එකත් ඉතාමත් චාම් ආකාරයට/ ඩේටා අවම භාවිතය අනුව නිර්මාණය කරලායි තියෙන්නේ.......
  • දවස් 4 කින් මේ මට්ටමට පැමිණීම ගොඩාක් සතුටුයි ආ.................... :) (y) 

The Largest Technology Site - SINHALA / TAMIL / ENGLISH
මෙන්න Android App එක
Get It Now
Download APK
Download
                                           
Scan QR Code
Updated on December 14, 2014   |  Current App Version 2.0  |  Requires Android 2.0 and up

SriLankaHosting