_______________________________________________________________

Dec 23, 2014

Notepad වෙනුවට Notepad++

      සාමාන්‍යෙයන් ඔයාගේ වැඩකටයුතු වලට අනිවාර්්‍යෙයන්ම අවශ්‍ය වන මෘදෘකංගයක් බවට Notepad මෘදෘකංගය වැදගත ්වෙලා ඇතිනේද.

ඒ වගේම Notepad එකෙහි තිබෙන ගතිගුණත් සමග All programming Language වලට සහය දක්වන මෘදෘකංගයක් ලෙස Notepad ++ මෘදෘකංගය ඔයාලට හදුන්වාදෙන්න පුලුවන්.

  ඔයා HTML එහෙම ඉගෙන ගන්වනම් හුගාක් වැදගත් වෙිවි. එනම් ඔයා ටයිප් කරන HTML ටැග්ස් නිල් පාටින් ලස්සනට පැහැදිලිව පෙන්වනවා. 
            එසේම Programming Language වලදින් සිදුවන වැරදීම් ඔයාට පෙන්වලා දෙන නිසා ඉගෙන ගන්න අයට මෙ හුගාක් වැදගත් වෙිවි.

Extract Password- aluthin.com
Extract Password- aluthin.com
Software Details :
  • File Name - Notepad ++. 
  • File Size - 7 KB.
  • Requirements - Windows Xp/Vista/7/8.8.1.
  • License - Freeware.
ලිපි වල පූර්ණ අයිතිය අප සතුවේ..

All Right Reserved @ Aluthin.com
- Don't Copy Right -

Download පිළිබද ගැටලුවක් වේනම් , එවලේම පහළින් කොමන්ට් කරන්න.
එය නිවැරදි කිරීමට අප සූදානම්.
මේ ලිපිය පිළබද ඔබේ අදහස් වටිනවා.. පහළින් පළකරන්න.
SriLankaHosting