_______________________________________________________________

Dec 7, 2014

Net එක නැතුව Windows Update කරමුකෝ..[Update Windows OS in your Computer without Internet]

          ඔන්න යාලුවනේ අද ඉදලා අපිත් බය නැතිව AutoPatch කරමුකෝ. ඇත්තටම මේ වැඩේ නම් ඔයාලට ගොඩාක් වදගත් දෙයක් කියලා මම දන්නවාත ඒ නිසයි මේක දාන්න තීරණය කලේ. මේක හුග්ක්ම වැදගත් වන්නේ ගෙදර කොම්පීතර් එකත නෙට් පොජ්ජ නැති අයටයි. එහෙනම් මේකෙන් ඒ අයට වෙන පසුකම් ගැන මෙසේ දිගහරිමි.
                    ඔයාලා දන්නවනේ සාන්‍යෙයන් Microsoft සමාගමෙන් පරිගණකයෙ වින්ඩොස් මෙහෙයුම් පද්ධතියට ලබාදෙන් අප්ඩේට්ස් හුගාක් වටිනවා කියලා. මොකද එමගින් වින්ඩොස්හි ඇතිවන ගැටලු නිරාකරණය කරදෙන නිසාය. එය පරිගණකයේ පැවැතිමට වැදගත්. එහෙත් ගෙදර ඉන්ටනෙට් සබදතාව නොමැතිනම් හෝ, නෙට් එකේ ස්පීඩ් එක අඩ්නම් මෙම කාරිය හරිආකාරව කර ගැනීමට නොහැකි වනවා.... ඉතිං අද මම මේ හදුන්වා දෙන පොඩිම පොඩි මෘදෘකාංග කට්ටෙන් එන්න ඒ අයට උදව්වක් චෙන්නයි යන්නේ. මේක පොඩි වුනාට කරන වැඩේ අති මහත්ය.

   මේ සදාහා ඉන්ටනෙට් තිබෙන තැනකට යායුතුයි-- උදා = කැFE එකකට/ පාසලේ නෙට් කනෙක්ෂන් එකට/ යාලුවගේ ගෙදරට වගේ--
      ඉතිං එහෙම නෙට් කනෙක්ෂන් හොයාගත්තා කියමුකෝ... තව පොඩිදෙයක් අවශයි. ඒ පෙන් ඩ්‍රයික් එකක ්බං. ඒක අව්ලක් නෑනේ.

 එහෙනම් ඔන්න පියවනේ පියවර වැඩේට සේන්දුවෙමු. මම සාරාණාත් බිබිල.

01. පළමුව මෙන්න මෙම පහළ ලාගුවෙන් මෙම මෘදුකාංගය ඩවුන්ලොඩ් කරගන්න.




02. දැන් සාමාන්‍ය පරිදි මෙම මෘද්‍රකාංය ස්ථාපනය කර, විවෘත කර ගන්න.

03. විවෘත කරලා දැන් ඔයාට අප්ඩේට් අවෂ්‍ය Operating system එක තොරන්න.

04. දැන් ඔයාගේ පරිගණකයේ බිට් මොඩලය තොරන්න. (උදා - x86=32bit / x64=64bit)

05. හරි දැන් ඔයාට  අවශ්‍යවන ඔක්කොම වින්ඩොස් අප්ඩේට් list එක දැක න්ඩ පුලුවන්.

06. හරි, දැන් ඔක්කොම අපිඩේට්ස් ටික සිලොක්ට් කරලා download button.එක ක්ලික් කරන්න.

07. එම අප්ඩේට්ස් ඩවුන්ලොඩ් උනාට පස්ව ඒ සියල්ම PenDrive එකට කොපි කරගෙන ගිහින් අදාල ඔයාගේ රිගණකයේ ඉන්ටොල් කරන්න. වැඩේ ගොඩ නේද..?? මොකාාාාාාක් හරි අව්ලක් ආවොත් පහළින් කොමන්ට් එකක් දාන්න. නැත්නම් මාව බුකියෙන් සම්බන්ධ කරගන්න. 

SriLankaHosting