Dongle පාවිච්චි කරන අයට සතුටු දායක් දෙයක් තමා මේ. ඒක තමයි මේ, Mobile Partner Latest Version 2014.
මේකට ආස Download කරගන්න කැමති අයට ඔන්න දාලා තියෙනවා. මේක තිබෙන
විශේෂතා මොනවාද කියලා පහළ Screen Shots බැලුවමත් පැහැදැලි වෙනවා.
මේකනම් පටට තමයි. මේකට යන RAM එකත් අඩ් නිසා මැෂිමට අව්ලකුත් නෑ. ඕන අය
පහළින් ඩවුන්ලොඩ් කරගෙනම බලන්නකෝ. මෙහි විශේෂම New additions එත තමයි මේ Wifi Direct පහසුකමයි , එසේම තවත් පහසුකම් මෙසේය.
මෙම නව සංසකරණයේ විශේෂතා,
- Huawei HiCloud (Cloud+)
- Improved Data usage tracking
- New Theme එකක් තිබේ.
- Wifi Direct පහසුකම.
- Auto APN selection from network
Mobile partner download link Linux & Mac Latest: https://www.mediafire.com/?a5zmrrpdcsljo3l