_______________________________________________________________

Dec 18, 2014

Maths වැඩ්ඩන්ට පමණයි.. :) (y) පුලුවන්නම් දිනහල්ලා.

           අපෙත් ඉන්නවනේ  ගණන් කාපු යාලුවො.? අන්න ඒ අය සදහා තමයි මේ මෘදෘකාංගය.. මේකේ ඇති දෙයක් නෑ... ඒත් බලන්නකෝ දිනන්න පුලවන්ද කියලා.. මම දන්නවා පුලවන් කියලා :p .

මේක ලංකාවේ නිර්මාණයක් නිසා අපි අගය කරන්න කැමති.

ඒ වගේම ඉදිරියටත් ලංකාවේ දේවල් වලට වැඩි තැනක් දීමට අප සූදානම්. මොකද සුද්දගේ දේට වඩා අපේ දේ ඉහළින් තියන්න අපි ලාංකිකයන් වශයෙන් දැනගන්න ඕනනේ.. වැඩි කතා  නෑ..

මෙන්න මේ මෘදෘකාංගයේ සරල Interface ය.


මොකේ ඇති දෙයක් නෑනේද..නැද්ද කියලා පුරවලාම බලන්න. :)
Password- aluthin.com
Software Details :
  • File Name - Maths Magics.
  • File Size - 16.50 KB.
  • Requirements - Windows Xp/7/8.8.1.
  • License - Lankan Freeware.
ලිපි වල පූර්ණ අයිතිය අප සතුවේ..

All Right Reserved @ Aluthin.com
- Don't Copy Right -

Download පිළිබද ගැටලුවක් වේනම් , එවලේම පහළින් කොමන්ට් කරන්න.
එය නිවැරදි කිරීමට අප සූදානම්.
මේ ලිපිය පිළබද ඔබේ අදහස් වටිනවා.. පහළින් පළකරන්න.


SriLankaHosting