_______________________________________________________________

Dec 7, 2014

Many Chats අදින්ඩ සුපිරි භාන්ඩයක්.

        හ්ම්.. යාලුවනේ කොහොමද. මේ දවස් වල නම් රවුටර් එකේ ඩේටා ඉවැ වෙලා මොනාවත් කරගන්ඩ බැරැව ඉන්න ගමන්., ස්ලෝ නෙට් එකේ උනත් කට්ට කාලා බ්ලොග් එකට පොස්ට් එකක් දාන්ඩ තමයි මේ ආවේ. අල්ත් යමක් නම් හෙයො ගන්ඩ නෙට් එකට ලොග් වෙන්ඩ විදිහක් නැති වුනා. නෙට් එක හුගාක් සිලෝ වෙලා ඒකයි. 
      ඉතිං අද මේ කට්ට කාගෙන හරි දෙන්ඩ යන්නේ ඔයාලගේ අධ්‍යාපන ජිවිතයේ මෙන්ම, එතනින් එතෙරටත් ගිය ඔබට අවශ්‍යෙවයි කියලා හිතුන මෘද්‍රකිංගයක්. මේකෙන් පුල්වන ඔයාලට අවශ්‍ය විවිධ ආකාරයේ Flow Chats , Pie Chars,Bar chats..etc නිර්මාණය කරගන්ඩ. මෙහි විවිධ ආකාරයට , ලස්සනට මේ නිිමාණයන් කරගන්ඩ පුල්වන්. ඔයාලා මොනා හරි Presentation වගේ දෙයක් නිරිමාණය කරන්ඩ ගියාමත් මෙවැනි Chats ඇඩ් කරන්ඩ වෙනවා. ඒ වෙලාවට ඉතා අලංකාරව මේකෙන් නිරිමාණය කරගන්ඩ. ඔන්න පහළින් Download කරගන්ඩ.

Special System Requirements :   Microsoft .Net Framework 3.0



SriLankaHosting