_______________________________________________________________

Dec 21, 2014

Keyman හරියට වැඩ නැති අයට KeyRep. [ Wiindows 8/8.1 වලටත් වැඩ.]

       ඔයාලා Word / Photoshop වැනි මෘදෘකාංග භාවිතා කිරීමේදී සිංහල අකුරැ ටයිප් කල යුතුවීම සාමාන්‍ය දෙයකි.  ඒ අවස්ථාවේදී සාමාන්‍ය ලෙස ටයිප් කිරීමේදී ඉස්පිලි /පාපිලි නැතිව තමයි සිංහල ගහන්න වෙන්නේ... ඒකට පිසදුමක් විදිහට අපි භාවිතා කරන්නේ Keyman මෘදෘකාංගයනේ.. 

මේ හා සමානව වටින් මීට කලින් දුන්න - Sinhala Key Helper ගන්න මෙතනින් එන්න.

ඒත් වින්ඩොස් 8/8.1 වල කීමෑන් යූස් කරන්න ගියාම එක එක ලෙඩ දෙනවා.. වින්ඩොස් XP භාවිතා කරන අයට නම් කීමෑන් හොදයි. ඒත් ඒ සිල්ලටම විසදුමක් ලෙස තමයි මේ මෘදෘකංගය CITS ආයතනය විසින් හදුවාදීලා තියෙන්නේ...

මේ මෘදාකංගය ඉන්ටොල් කිරීමක් නැත Direct Open කළ සැනින් වැඩ. ඉන්පසු සිංහල Enable කල විට ඔනම මෘදාකංගයක සිංහල නිවැරදිව ටයිප් කරන්න පුලුවන්.

මෙන්න මෙහෙමයි මේ මෘදෘකංගය Enable කරන්නේ...

මේ මෘදෘකංගය ඔපන් කල විට මෙවන් Bar එකක් දැක ගහ හැක. ඉන්පසු මෙච්චරයි.


Extract Password- aluthin.com
Extract Password- aluthin.com
Software Details :
  • File Name - Keyrep.
  • File Size - 243 KB.
  • Requirements - Windows Xp/Vista/7/8.8.1.
  • License - Freeware.
ලිපි වල පූර්ණ අයිතිය අප සතුවේ..

All Right Reserved @ Aluthin.com
- Don't Copy Right -

Download පිළිබද ගැටලුවක් වේනම් , එවලේම පහළින් කොමන්ට් කරන්න.
එය නිවැරදි කිරීමට අප සූදානම්.
මේ ලිපිය පිළබද ඔබේ අදහස් වටිනවා.. පහළින් පළකරන්න.
SriLankaHosting