_______________________________________________________________

Dec 18, 2014

ඔබේ පරිගණකය සැණින් වේගවත් කරන JeTBooster :)

       ඔයාලා අත්දැකීමෙන්ම දන්නවා ඇති පරිගණකයක් සමග දිගු කාලීනව වැඩ කිරීමේදී, ටිකෙන් ටික පරිගණකයේ ක්‍රියාකාරී වේගය අඩුවන බව.?
       ඔව් ඒ දේ ඕනම කෙනෙකුට අත්දැකිය හැකියි. නවීන පරිගණකයක් වුවත් ඒ දේ එසේම ම යි. 

ඔන්න ඒ ප්‍රශ්නයට විසදුමක් අරං තමයි අලුතින් අපි ආවේ. මේක ඉතා කුඩා මෘදෘකාංගයක්, 
ඔබ පරිගණකය ඕපන් කරන අවස්ථාවේ පටන් විවිධ වැඩසටහන් ඔබ නොදන්නා වුනාට ඉබේම ක්‍රියාත්මක වනවා. එම වැඩසටහන් සියල්ල එක සැනින් Disable කර පරිගණකයේ රැම් මතකය ඉතිරි කර දෙනවා.
මෙන්න මේ මෘදෘකාංගයේ Interface එක. ඉතාම සරල අතුරැ මුහුණතක් නිසා හරිම පහසුයි.
Like this - 

අපි දැන් බලමු මෙම මෘදෘකාංගයෙන් පරිගණකය Boost කරගන්නේ කොහොමද කියලා...
මෙම GIF එක මගින් ඔබට එය පැහැදිලිව වැටහේවි කියලා හිතනවා.


අපි දැන් බලමු නැවත පරිගණකය තිබුණ තත්වයට පත් කරගන්නේ කොහොමද කියලා...

එයත් මෙන්න GIF එකක් මගින්.



කොහොමද යාලුවනේ වැඩේ.. ෆස්ට නේද.. මෙම ලිපි කිසිවක් කොපි කිරීමෙන් වළකින්න.
ඔයාලට තේරෙනවා නේද කොපමණ මහන්සිවෙලාද මෙම ලිපි 
ඔයාලා වෙනුවෙන් පළකරන්නේ කියලා.

Password- aluthin.com
Software Details :
  • File Name - Jetboost .
  • File Size - 3.35 MB.
  • Requirements - Windows Xp/7/8.8.1.
  • License - Freeware.
ලිපි වල පූර්ණ අයිතිය අප සතුවේ..

All Right Reserved @ Aluthin.com
- Don't Copy Right -

Download පිළිබද ගැටලුවක් වේනම් , එවලේම පහළින් කොමන්ට් කරන්න.
එය නිවැරදි කිරීමට අප සූදානම්.
මේ ලිපිය පිළබද ඔබේ අදහස් වටිනවා.. පහළින් පළකරන්න.
SriLankaHosting