_______________________________________________________________

Dec 8, 2014

අපි Java මුල සිට ඉගෙන ගනිමු.

     ඔයා පරිගණක විෂයක් වශයෙන් කරණ හෝ, පරිගණක විෂයට ආස කේනක් නම්, ඒවා ගැන ඉගෙනගෙන ඇත්නම් පරිගණක ක්‍රමලේඛන භාෂා ගැන අහලා ඇතිනේද.? ඒ අතරේ Python, C, C++ , C# ,VB වැනි භාෂා ගොඩාක් අහලා ඇති ඒ අතරේ  Java ගැනත් අහලා ඇති. සමහර විට ඔයා අධයනය කරලත් ඇතිනේද .? ඉතිං මම අද ඔයාලට මේ මෙම ජාවා ගැන ඉගෙන ගැනීමට අත්වැලක් දෙන්ඩතමයි සුදානම් වන්නේ.

             මම ඉතිං සයිබරයේ කැක් ගහනකොට තමයි මෙම බ්ලොග් සයිට් එකත් හමුවුනේ. මට නම් මෙම සයිට් ඒක හුගාක් වැදගත් වුනා. ඒකයි මම මේක ඔයාලටත් දෙන්ඩ හදන්නේ. කවුරැ උනත් ඉගෙන ගන්නවනම් ඒකට උදව් කරන ඒකනේ වෙන්ඩ ඕන. . ඔන්න එහෙනම් පහළින් තියෙන ලිගුවෙන් ගිහින් ඒ
පාඩම් ඉගෙන ගන්ඩ.


මෙම බ්ලොග් සයිට් එක Kanishka Dilshan කියලා අයියා කෙනෙක් තමයි කරගෙන යන්නේ. හුගාක් හොද සයිට් එකක්... ඔයාලත් ගිහින්ම ලබන්ඩකෝ..........................................................................................



SriLankaHosting