_______________________________________________________________

Dec 7, 2014

IGI 2 Mission ඔක්කොම තත්පරෙන් ගහමුද.?

             ආනේ... මගේ යාලුවනේ.. මට දැන් දුකයි වැඩියා ඔයාලා වෙනුවෙන් පොස්ට් එකක් දාන්ඩ වත් නොයෙන්ඩ වීම ගැන. ඒකට හේතුව අම්මා & තාත්තා
 කියනකුටම වැඩේ තේරෙනවා ඇති නේද.. පාඩස් වැඩ වලින් එහාට දෙයක් කරනවනම් මෙන්න මේ දැන් වගේ වයි ෆයි එක හරහා , හොරෙන් ලැප් එක රැගෙ කාමරයේ සැගවිය යුතුය.. සතුට අද වත් එසේ පැන ගැනීමට හැකවීමයි.. හරි අද මම එයාටලට පොඩ් දෙයක් ගෙනාවා. පොඩිමත් නෑ.... ඔයාලා දන්නවනම් අවුලක් ලෑ. දන්නැත්නම් බලන්නකෝ.

         ඔයාලා IGI ගැන් නොදන්වනම් දැන් ඉපදුන් කෙනෙක් වය යුත්ය. ඉතිං මේ කියන්නයන්නේ IGI 2 ගේම් එක විනාඩ්යෙන් ගහලා ඉවර කරන්ඩයි. ආ එතකුට කියයි එහෙනම් ඒක ගේම් එකක් නෙවෙයි කියලා නේද.? හා මෙකයි මේ පොඩ් ට්‍රික්ස් එකෙන් මේ
ගේම් එකේ ඔක්කොම මිෂන් ටික අන්ලොක් කර ගන්න එකයි මේ වැඩෙන් කරගන්ඩ පුල්වන්. ඔන්න එහෙනම් වල්පල් ඇති මේ විදිහට වැඩේ කොර ගන්ඩකෝ......
01. ඉස්සල්ලම I.G.I 2 install කරගන්නකෝ....

02. ඊලගට මෙන්න මේ ෆයිල් එක ඩවුන්ලොඩ් කරගන්න.

03. ඊටපස්සේ ඔයාලගේ computer එකේ my computer ගිහින් C partition එක ඕපන් කරගන්න.

04. ඊට පස්සේ එහි,Program Files ගිහින්  IGI 2 - Covert Strike තියෙන folder එක හොයාගන්න.

05. ඊටපස්සේ එක ඕපන් කරගෙන, එකේ PC කියල තියෙන folder එක ඕපන් කරන්න .

06. ඊටපස්සේ savegames කියන ෆෝල්ඩර් එක ඕපන් කරන්න.

07. ඊටපස්සේ ඔයාල දැන් download කරගත්තු file එක ඕපන් කරලා එකේ තියෙන Mission කියන folder එක ඔයාලගේ පරිගණකයේ savegames ෆෝල්ඩර් එකට දාන්න.
                                                                (C:\Program files\Codemasters\IGI 2\pc\savegames )

08. දැන්  I.G.I 2 Covert Strike ගේම් එක රන් කරලා බලන්න mission ඔක්කොම ටික් ලස්සනට තියේවි.
SriLankaHosting