_______________________________________________________________

Dec 16, 2014

අලුතින් HTML Lesson 01 [ For O/L,A/L ] :)

        ඔන්න අලුතින්.කොම් අලුතින් වැඩක් පටන්ගන්නයි යන්නේ.. මෙම පාඩම් මාලාව A/L , O/L ICT කරන සියලුම දෙනාට ගැලපෙන මට්ටමින් කරගෙන යාමට අප කණ්ඩායම සූදානම්.. එහෙනම් බුදුසරණයි කියලා වැඩේ සුභ මොහොතින්ම ආරම්භ කරමු..

මුල්ම පාඩම නිසා අපි HTML කියන්නේ මොකක්ද කියලා ගැන කෙටි අවබොධයක් අරං ඉමු.

    Hyper text Markup Language යන්නෙහි කෙටිනම HTML වේ. මෙය ක්‍රමලේඛ භාෂවක් නොවන අතර සලකුණු කිරීමේ කේතයක් වේ. SGML වල උපකුලකයක වන මෙය සලකුණු කිරීමේ උසුලනයන් (Markup tags) සමූහයකින් සමන්විත වේ.
            
         වෙබ් පිටුවක් සැකසීමේදී මූලාශ ගොනුවක් හෝ HTML සංස්කාරක මෘදෘකංගයක් භාවිතා කල හැකි අතර මුලාශ්‍ර ගොනුවක් යනු පෙල සංස්කාරකයක් (Text Editor) එකක් වේ. වෙබ් සංස්කාරක මෘදෘකංග ලෙස Dreamviewer වැනි මෘදාකංගයන් හදුවාදිය හැක . වෙබ් අතිරික්සුවක් හරහා වෙබ් පිටුවකට පිවිසීමේදී  එහි උසුලනයන් පරිශිලකයාට දිස් නොවේ.

HTML සංස්කාරක ,

අප වෙබ් අඩවියක් නිර්මාණය කිරීමේ දී මෙම HTML සංස්කාරක පිළිබද හොද අවබොධයක් ලබාගෙන තිබිය යුතුය. 

<Html>  - මෙය විවෘත කිරීමේ උසුලනයයි.
</Html> - මෙය වැසීමේ උසුලනයයි.

<head> - පේජයට නමක් ඇත්ලත් කිරීමට මෙම තිරැව ආරම්භ කල යුතුය.
</head> - එම තිරැව වැසීම.

<title> - පේජයට නමක් දැමීමේ උසුලනය.
</title> - එම ටැගය වැසීමේ උසුලනය.
                හරි අපි දැන් HTML වල මූලිකව උසුලනයක් ගැන පොඩි අවබොධයක් ගත්තනේ....
නමුත් මේ පිළිබද නිවරදි අවබොධයක් ගැනීමට මෙම ක්‍රියාකරකම සිදු කරමු..

  • මේ සදහා මුලින්ම කී අකාරයට Text Editor එකක් භෘවිතා කල යුතුය.
        Eg - Notepad / Notepad++
  • අපිට හුරැ පුරැදු ආකාරයෙන් Notepad එක භාවිතායෙන් වැඩේ අරබමු.
  • කට්ටිය නොට් පෑඩ් එක විවෘත කරගෙන මෙම පහළ තිබෙන Code එක Notepad එකක කොපි/ටයිප් කරගන්න. 
<html>
<head> <title> Aluthin HTML Lesson 01 </title> </head>
<body>

<h1> www.aluthin.com - The Largest Sinhala/English/Tamil Technology Site </h1>

</body>
</html>
CLICK HERE TO GET THIS CODE

මෙන්න මේ ආකරයෙන් - 

විශාල කර ලබන්න. මේ මත ක්ලික් කරන්න.



  • දැන් File > Save ගිහින් ,
                                    Save as type =  All files
                                    File name = Aluthin.html ලෙසට දී desktop තොරා Save කරන්න.

මෙන්න මේ ආකාරයෙන් - 
විශාල කර ලබන්න. පින්තූරය මත ක්ලික් කරන්න.

  • හරි දැන් ඩෙක්ස්ටොප් එකට ගිහින් බලන්න මෙන්න මේ ආකරයට HTML ෆයිල් එක සෑදි තිබේ... එසේ නොතිබේනම්. ඉහත පියවර නැවත සිදුකරන්න.. 

  • දැන් ඒ HTML web ෆයිලය විවෘත කරන්න. එවිට ඔබේ Default වෙබ් අතිරික්සුවෙන්/වෙබ් බ්‍රවුසර් එකෙන් එම ෆයිලය මෙලෙස විවෘත වී දිස්වේවි.

ඔන් එහෙනම් අපගේ HTML Lessson 01 සාර්ථක ලෙස අවසන් වනවා...  ඊලග පාඩමින් තවත් දවසක හමුවෙමු.. ඔබට සුභ දවසක්.. අනිත් අයටත් බලන්න. මෙය ෂෙයා කිරීමට කාරැණික වන්න..

මේ පිළිබද ඔබේ යොජනා / චෝදනා ද පහළින් යොමු කර යන්න අමතක කරන්න එපා..


All Right Reserved @ Aluthin.com
- Don't Copy Right -

SriLankaHosting