_______________________________________________________________

Dec 18, 2014

ඉක්මනින් Guitar Chord සකසාගන්න. [ For Only Person" Feeling in Music ]

          ඔන්න අලුතින්ම දෙන මේ පොස්ටුව හුගාක් වෙන් වන්නේ සංගීතයට ලැදි අයයි. ඔයාලා ගිටාර් ප්ලේ කරලා ඇතිනේද.?

ඔන් එහෙනම් මේ මෘදෘකාංගය මගින් ඔයා කැමති විදිහේ ගිටාර් කොඩ්ස් නිර්මාණය කරලා දෙනවා. එම නිසා ඉතා පහසුවෙන් ලස්සන ගීත නාද නිර්මාණය කරන්න පුලුවන් වේවි.මේ වගේ දේවල් අදත් හෙටත් ඉදිරියෙත් හම්බවනනේ අලුතින් .කොම් වෙතයි ආ. 

මේක ඉතාම සරල මෘදෘකාංගයක්, එනම් ස්ථාපනය කිරීමක් අවශ්‍ය නොවේ.
ඔන්න බලන්නකෝ.............


  • මෙම මෘදෘකාංගයේ වැදගත්ම දේ වන්නේ, ඔබට ගිටාර් වාදනය නොහැකි වුවත් ගිටාරයේ ඒ Chords තිබෙන තැන් ඔබට පෙන්වා දීමයි... 
  • මෙම මෘදෘකාංගයේ නිර්මාපකයා වන්නේ, NIMAL SENEVIRATHNA වේ.


මෙය පිළිබද හොද අවබොධයක් ඔබට ගැනීමට GIF එකක් දාන්න සිතුවා.
මෙන්න මේ මෘදෘකාංගයෙන් වැඩ කරන අයුරැ....



Password- aluthin.com
Software Details :
  • File Name - Guitar Chord Finder 7.1.
  • File Size - 4.25 MB.
  • Requirements - Windows Xp/7/8.8.1.
  • License - Freeware.
ලිපි වල පූර්ණ අයිතිය අප සතුවේ..

All Right Reserved @ Aluthin.com
- Don't Copy Right -

Download පිළිබද ගැටලුවක් වේනම් , එවලේම පහළින් කොමන්ට් කරන්න.
එය නිවැරදි කිරීමට අප සූදානම්.
මේ ලිපිය පිළබද ඔබේ අදහස් වටිනවා.. පහළින් පළකරන්න.
SriLankaHosting