_______________________________________________________________

Dec 7, 2014

Google Earth Pro 6.2 .


          Google Earth කියුවම google පාවිච්චි කරන කවුරැ කවුරැත් මේක ගැන දන්නවා ඇති. ඒත් ඒ දන්න හැමෝම භාවිතා කරලා ඇත්තේ මෙහි නොමිලේ දෙන සංස්කරණය තමයි. ඒත් මේ දෙන්න යන්නේ ඒකනම් නෙවෙයි මේක ගන්නවනම් සල්ලි දීලම ගන්න ඕන. මේ සංස්කරණයෙ මිල ඩොලර් 399ක් විතර තමයි වෙන්නෙ. නොමිලේ දෙන සංස්කරණය වැඩිදෙනෙක් භාවිතා කළාට ,  නොමිලේ දෙන සංස්කරණයට වඩා වැඩි පහසුකම් සහිත මුදල් ගෙවා ලබා දෙන සංස්කරණයක් තියෙනවා Google Earth Pro කියලා.ලංකාවෙ අපි නම් ප්‍රොෆෙශනල් විදියට මේක බාවිතා කරනවා අඩුයි.
     ඩොලර් 399ක් හොයා ගන්න නැති අය පහලින් ඩවුන්ලෝඩ් කරගන්න Google Earth Pro 6.2 අලුත්ම සංස්කරණය.





 Download Google Earth Pro 6.2 + Crack
http://adf.ly/dC7Sx


නිවැරදිව ඉන්ස්ට්‍රෝල් කරගන්නා ආකාරය.

01.  මුල්ම පියවර වශයෙන් ඔයාගෙ ඉන්ටර්නෙට් කනෙක්ශන් එක ඩිස්කනෙක්ට් කරන්න.

02. දැන් මෙය Extrate කර "GoogleEarthWin.exe" මත ඩබල් ක්ලික් කරලා ඉන්ස්ට්‍රෝල් කරන්න. ( ඉන්ස්ට්‍රොල් කරාට දැන්න Programe එක රන් කරන්න එපා)

03. "client" folder එකේ තියෙන "googleearth_free.dll" කියන ෆයිල් එක Programe එක ඉන්ස්ට්‍රොල් උන තැන තියෙන "client" folder එකට  දාන්ඩ.

04. "plugin" folder එකේ තියෙන "googleearth_free.dll" කියන ෆයිල් එක Programe එක ඉන්ස්ට්‍රොල් උන තැන තියෙන "plugin" folder එකට  දාන්ඩ.

05. දැන් "Regme" කියන ෆයිල් එක රන් කරන්න.

06. දැන් වැඩේ හරි. ( අත්හදා බලන ලදී. )



මේ ලිපිය ප්‍රයොජනයක් උනා නම්ප්‍රතිචාරයක් එහෙම දාලා අපේ සයිට් එකේ Member කෙනෙක් වෙලා යන්ඩ. 


SriLankaHosting