_______________________________________________________________

Dec 11, 2014

Google Drive එකෙන් Direct Download ගන්න හැටි.

        අද අලුතින්.කොම් වෙතින් ගෙන ඒමට බලාපොරොත්තු වන්නේ අල්තෙන්ම බ්ලොගින් කාලාවට පැමිණි ඔයාලා වෙනුවෙනුයි. අපි සාමාන්‍ය වෙබ් අඩවියක් සකසා යිල් හොස්ට් කිරීමට වෙනම මුදල් ගෙවා ඉඩ වෙන් කරගන්නවනේ. ඉතිං බ්ලොග් කරන අයට හොස්ට් මිලදීගන්න සල්ලි කොහෙන්ද.?ඒකනේ නොමිලේ දෙන Blogger තොරාගන්නේ.
           අපි Google සමාගමේ Gmail පහසුගම මගින් Email ගිණුමක් සාදාගත්විට ඔවුන් ඒ සමග ගොඩාක් පසුකම් ලබා දෙනවා. ඒ අතර සුවිශේෂි වැදගත්ම දේ තමයි 15GB Free Space එකක් ලබා දීමයි.

කෙසේ වෙතත් බ්ලොගින් කරන වැඩි දෙනෙත් මේ 15GB Free Space 15GB Free Space එකෙන් ප්‍රෙයාජන ගන්වා ගොඩාක් දුරට අඩුයි, ඒකට හේතුව තමයි මෙමගින් Direct Download link සාදාගැනීමේ අපහසුවයි.
ඒ ප්‍රශ්නයට විසදුමක් අරං තමයි අප අපේ අල්තින්.කොම් සෙට් එක ගේමට බැස්සේ......................................
ඔන්න එහෙනම් පියවරින් පියවර SCREEN SHOT අදාරයෙන් පැහැදිලි කරන්නම්.

Google Drive  page

Select Your File & Upload.


After Uploaded, Click Share.


Now Click on the Advanced.

Now Click On the Change.

Now click "On - Public on the web".

Now Copy the Sharing Link - Link Above.

  • දැන් අපේ වැඩෙන් 90% ක්ම අවසන්... දැන් කරන්න තියෙන්නේ ඉතාමත් සුලු වැඩක්.
දැන් යන්න මෙතනින් මේ අඩවියට - 
තත්පැ 5 ක් රැදී සිට SKIP AD ඔබන්න.

  • දැන් මෙතනට ඔයා කොපි කරගත්ත Link එක Paste කරන්න.

  • දැන් Create Direct Link ක්ලික් කර සැනින් මෙලෙස Direct Download Link එක ලැබේ.



SriLankaHosting