_______________________________________________________________

Dec 19, 2014

GIF ෆයිල් බලන්න සරල මෘදෘකාංගයක්.

          වින්ඩොස් XP භාවිතා කරන අයටනම් මේම මෘදෘකාංගක් දාන්න අවශ්‍යව නැතුව ඇති, ඒත්  Windows 7/ 8 / 8.1 වලවගේ GIF පින්තූරයක් ඕපන් කරලා බලන්න ගියාම හරි වදේ නේද, එක්කෝ ඕපන් වෙන්නෑ... Animated වෙන්නෑ.. :( 
    ඔන්න ඒ ප්‍රශ්න වලට විසදුමක්විදිහට තමයි අලුතින් අපි මේ මෘදෘකාංගය ඔයාලට හදුන්වාදෙන්න තීරණය කලේ...

96 KB ක ඉතාම කුඩා මෘදෘකාංගයක් වුනාට මෙයින් ඇනිමේෂන් එකේ Frames එකින් එක වෙන් කර කර බලන්න පුල්වන් විදිහට තියෙන හොද මෘදෘකාංගයක්... 

මෙන්න මේ මෘදෘකංගයේ Interface එක.


කොහොමද 96 KB මෘදෘකාංගයේ වැඩ ටික.. :)  මෙය පරිගණකයේ Install කල පසු සියලුම GIF image මෙමගනින් ඔපන් වේවි. (y)
Password- aluthin.com
Software Details :
  • File Name - GIF Viewer.
  • File Size - 96 KB.
  • Requirements - Windows Xp/7/8.8.1.
  • License - Free.
ලිපි වල පූර්ණ අයිතිය අප සතුවේ..

All Right Reserved @ Aluthin.com
- Don't Copy Right -

Download පිළිබද ගැටලුවක් වේනම් , එවලේම පහළින් කොමන්ට් කරන්න.
එය නිවැරදි කිරීමට අප සූදානම්.
මේ ලිපිය පිළබද ඔබේ අදහස් වටිනවා.. පහළින් පළකරන්න.
SriLankaHosting