_______________________________________________________________

Dec 8, 2014

Full Quality යෙන්ම Video කපමුද . .?මෙන්න.

      ඔබට ගිගාබයිට් එකක වගේ Film එකක් CD දෙකක්ට වගේ දාන්න වුනොත්, ඒ තිබුණ Original Full Quality යෙන්ම ඕනිනම් මෙන්න මේමම ආකාරයෙන් ඒදේ ඉතා සරලව ඉටු කර ගන්න පුලුවන්. මේ සදහා ඉතා සරල මෘදුකාංගයක් භාවිතා කරන්න පුල්වන්. මම මේ සදහා විශ්වාසනීයම Format Factory මෘදුකාංගය භාවිතා කරන්නයි යන්නේ. ඔබ ලග මේ මෘදුකාංගය නැත්නම් පහල ලින්ක් එකෙන් Download කරගන්න. මම වැඩේ කරන හැටි Screen Shots ආධාර කරගෙන ඔන්න පහලිනි දාලා තියෙනවා.. ඔන්න ඒ විදිහට වීඩියෝව වෙන කර ගමු. හරි ඔන්න පළමුවෙන්ම මේ මෘදුකාංගය ඩවුන්ලොඩ් කර ගන්න. ඒ සදහා මෙන්න මේ පහල තිබෙන බටනය Click කරන්න.



    FORMAT FACTORY

හරිනේ දැන් ඕක Install කරගන්න . . . . එහෙනම් වැඩේට බහිමු .


01. Format Factory මෘදුකාංගය විවෘත කර ගන්න.


  02.  දැන් මෙහි Advanced > media file info යන්න.


 03. ඉන්පසු ඔබට කොටස් වලට වෙන් කරන්න ඕන වීඩියෝ එක Browse කරල දෙන්න . දැන් ඒ වීඩියෝ එකේ Info දැකගන්න පුළුවන්.ඒ Info ටික Note Pad එකකට Save කරගෙන.


 04. නැවතත් Format Factory > Video ගිහින් ඔබ Word Pad එකේ Past කරන ලද විඩියෝ එකේ Type එක තෝරන්න.
[ උදාහරණ - ඔබගේ Video එක AVI නම්  AVI යන්න. ]

දැන් Add Files තුලින් විඩියෝව තෝරා දී Output Setting යන්න.දැන් ඔබ Note Pad එකේ Past කරන ලද Info බලාගෙන ඒ ආකාරයෙන්ම Video Output Setting හදන්න.


05. දැන් එය OK කර එහි Option යන්න එහිදී ඔබට වීඩියෝව වෙන් කරන්න ඕන ප්‍රෙද්ශය Mark  කරන්න.
Start Time සහ End Time යන තැක් වල සටහන් කර OK > OK යන්න.

 



 ඉන්පසු Start දෙන්න.එය අවසන් වූ පසු Output Folder [ C:\Users\Unknown\Documents\FFOutput ] තුලට ගොස් බලන්න.මෙම ආකාරයට අනෙක් කොටස්ද වෙන් කරගන්න පුළුවන්.


වැදගත් වුනානම් LIKE / SHARE  පාරක් දාගෙනම යන්න .. 

කොහොමද වැඩේ . ..  එල නේද . . .. තවත් මෙවැනි දේකිය හමුවෙමු . . ඔන්න මම ගියා . . එලzzzz
මෙම ලිපිය පිළබද  ඔලගේ අදමස් පළ කරන්න . . . LIKE , SHARE

:):));((:-)=));(;-(:d:-d@-):p:o:>)(o)[-(:-?(p):-s(m)8-):-t:-bb-(:-#=p~$-)(b)(f)x-)(k)(h)(c)cheer

SriLankaHosting