_______________________________________________________________

Dec 7, 2014

ලාංකික ඔබ සඳහාම සකසා ඇති " සහළාන ලිනක්ස් " Free Download.

             ශ්‍රී ලංකීය අනන්‍යතාම රදවා ගනිමින් අපේම කියලා ලිනක්ස් මොහයුම් පද්ධතියක් හරි දකින්න ලැබීම ගැන, අපට මහත් ආඩම්බරයක් ඇති කර ගත හැක. අනුන්ගේ සොස්කෝඩ් එඩිට් කරලා හදන බව ඇත්ත. ඒත් එහෙම හරි අපේම කියලා දෙයක් හදාගන්න පුලුවන් කමක් ශ්‍රී ලාංකිකයාට  ඇති වුනානේ. ඒ ගැන ආඩම්බරයි.

  මෙම මොහයුම් පද්ධතිය ඔබට නොමිලේම බා ගත කර ගන්ඩ පුල්වන්.සහළාන මෙහෙයුම් පද්ධතියට ඇතුළත් කර ඇති මෘදුකාංගයන්ගෙන් කිහිපයක් හා එහි භාවිතයන් පහත පරිදි වේ. ඇතුලත් කර ඇති මෘදුකාංග ගණන ඉතා විශාල බැවින් ප්‍රධාන වශයෙන් සඳහන් කළ හැකි මෘදුකාංග කිහිපයක් පමණක් පහත දැක්වේ. 

ඔබටත් මේක මේක මෙම ලිනික් එකෙන් ඩවුන්ලොඩ් කර ගන්න පුලුවන්.






SriLankaHosting