_______________________________________________________________

Dec 20, 2014

Folders පාට පාට කරගන්න සුපිරි මෘදකාංගයක්. :)

          Computer එකේ Folders හැමදාම එකම පාටනේ..? :3 ඊට වඩා හදිස්සියකදී ෆොල්ඩර් ගොඩකදී තමන්ට ඕන ෆොල්ඩර් එක හොයාගන්ඩත් අමාරැනේ..??? ෆෝල්ඩර්ස් එකින් එක මාක් කරලා තියන්ඩ විදිහක් තිබුනනම්..??? :)

             ඔළු් තියෙනවා, අන්න ඒ වගේ ප්‍රශ්නවල ඉන්න අයට විසදුමක් විදිහට තමයි මෙම 6MB මෘදෘකාංගය ඔයාලට හදුවාදෙන්න සිතුවේ. මේක ඉතාම සරල ලේසි මෘදෘකංගයක්....

මේ ගැන කස්ටියට අදහසක් ගන්න ඕන නිසා මම ස්ක්‍රීන් ෂොට් එකක් දැම්මා.

Extract Password- aluthin.com
Extract Password- aluthin.com
Software Details :
  • File Name - Folder Marker Pro 3.0.1.0 
  • File Size - 8 MB.
  • Requirements - Windows Xp/Vista/7/8.8.1.
  • License - Free.
ලිපි වල පූර්ණ අයිතිය අප සතුවේ..

All Right Reserved @ Aluthin.com
- Don't Copy Right -

Download පිළිබද ගැටලුවක් වේනම් , එවලේම පහළින් කොමන්ට් කරන්න.
එය නිවැරදි කිරීමට අප සූදානම්.
මේ ලිපිය පිළබද ඔබේ අදහස් වටිනවා.. පහළින් පළකරන්න.
SriLankaHosting