_______________________________________________________________

Dec 20, 2014

File Compress/Convert කරදෙන 7zip. :)

          7zip යනු Winrar / KGB Archive මෘදෘකාංග වැනිම ෆයිල් කම්ප්‍රෂ් කරන මෘදෘකංගයකි. මෙහි තිබෙන විශේෂත්වය වන්නේ අඩු MB ප්‍රමාණයකට මෙන්න විවිධ ෆයිල් ෆොමැට්ස් වලට හැරවිය හැකිය. එසේම අනෙක් මෘදෘකංගයන් මෙන්න පාස්වර්ඩ් දැමීමේ පහසුකමද ඇත. 

අනෙක් මෘදෘකාංග එක්ක සසදීමේදී මෙය ඉතාම සරල මෘදෘකංගයකි. එමනිසා ඕනෑම කොනෙකුට ඉතා පහසුවෙන් ෆයිල් කන්වර්ට්/කොම්ප්‍රශ් කරගත හැක.

The main features of 7z format:
  • Open architecture
  • High compression ratio
  • Strong AES-256 encryption
  • Ability of using any compression, conversion or encryption method
  • Supporting files with sizes up to 16000000000 GB
  • Unicode file names
  • Solid compressing
  • Archive headers compressing


Extract Password- aluthin.com
Extract Password- aluthin.com
Software Details :
  • File Name - 7-zip.
  • File Size - 1 MB.
  • Requirements - Windows Xp/Vista/7/8.8.1.
  • License - Free.
ලිපි වල පූර්ණ අයිතිය අප සතුවේ..

All Right Reserved @ Aluthin.com
- Don't Copy Right -

Download පිළිබද ගැටලුවක් වේනම් , එවලේම පහළින් කොමන්ට් කරන්න.
එය නිවැරදි කිරීමට අප සූදානම්.
මේ ලිපිය පිළබද ඔබේ අදහස් වටිනවා.. පහළින් පළකරන්න.
SriLankaHosting