_______________________________________________________________

Dec 28, 2014

Facebook chat offline friends identify | ෆේස්බුක් එකේ Offline ඉන්න කස්ටිය අල්ලාගමු.

         ඔයාලත් කැමති ඇතිනේ කවුද කවුද Facebook ඇවිල්ලත් Offline ඉන්නේ කවුද බලාගන්න. අන්න ඒකට තමා මේක දෙන්නේ.. 

මේක ඉතාම සරල වැඩක්.... ඉස්සල්ම ඔය දීලී තාවෙන සයිට් එකට යන්නකෝ... ඊට පස්සේ එතන පෙන්නයි Online ඉන්න අයව. 

කොළපාටින්නේ පෙන්වන්නේ...Online අයව තමා.

 ඒත් එක්කම අලුපාටිනුත් කස්ටියක් පෙන්නනවා නේද.. අන්න ඒ තමයි හොරැ ටික.. ඒ අය තමා ඔයාගේ Friends ලාගෙන් Offline ඉන්න Friends ලා ටික... ඒ කියන්නේ චැට් එකේ ඉන්නවා ඒත් Chat එක ඕෆ් කරලා.. :)
නියමයි නේද වැඩේ... එලස්...........................................



SriLankaHosting