මේක ඉතාම සරල වැඩක්.... ඉස්සල්ම ඔය දීලී තාවෙන සයිට් එකට යන්නකෝ... ඊට පස්සේ එතන පෙන්නයි Online ඉන්න අයව.
ඒ කොළපාටින්නේ පෙන්වන්නේ...Online අයව තමා.
ඒත් එක්කම අලුපාටිනුත් කස්ටියක් පෙන්නනවා නේද.. අන්න ඒ තමයි හොරැ ටික.. ඒ අය තමා ඔයාගේ Friends ලාගෙන් Offline ඉන්න Friends ලා ටික... ඒ කියන්නේ චැට් එකේ ඉන්නවා ඒත් Chat එක ඕෆ් කරලා.. :)
නියමයි නේද වැඩේ... එලස්...........................................