_______________________________________________________________

Dec 20, 2014

Desktop එක පිළිවෙලට තියාගන්න Software එකක්.

          අපේ කොල්ලොන්ගේ මැෂින්වල ඩෙක්ස්ටොප් බලන වුන්ට පිස්සු හැදෙයි නේ.? අවුලක් නෑ. මේ මෘදෘකාංගයේ පිහිටෙන් ඒ අව්ල මගහැරගන්න පුලුවන් වේවි.
මේ මෘදෘකංගය දැම්ම පසු ඔබේ ඩෙක්ස්ටොප් එකෙහි තිබෙන Folders Category කරල ලස්සනය ඩෙක්ස්ටොප් එක පිළිවෙලට හදාගන්න පුල්වන්..  ඔන්න එහෙම සකසා ගත්ත ඩෙක්ස්ටොප් එකට පින්තූරයක්...

මෙම පින්තූරය බැලුවම මෙම මෘදෘකාංගය ගැන යම් අදහසක් ඔබට එන්න ඇතිනේ....
මෙය ඉතාම සරළ මෘදෘකාංගක් නිසා ඔබට පහසුවෙන් මෙය සිදු කරගත හැක.

Extract Password- aluthin.com
Extract Password- aluthin.com
Software Details :
  • File Name - Stardock Fences Full.
  • File Size - 8 MB.
  • Requirements - Windows Xp/Vista/7/8.8.1.
  • License - Freeware.
ලිපි වල පූර්ණ අයිතිය අප සතුවේ..

All Right Reserved @ Aluthin.com
- Don't Copy Right -

Download පිළිබද ගැටලුවක් වේනම් , එවලේම පහළින් කොමන්ට් කරන්න.
එය නිවැරදි කිරීමට අප සූදානම්.
මේ ලිපිය පිළබද ඔබේ අදහස් වටිනවා.. පහළින් පළකරන්න.

SriLankaHosting