_______________________________________________________________

Dec 8, 2014

ඔයාගේ Blog එකට Trafffic ගන්ඩ 2# Robot නොමිලේ. [With 4,000 points]

       යාලුවනේ අපි කලින් දිව්වේ සාරාණාත්ගේ සයිබර් අවකාෂයෙන්නේ. ඒත් අපි අදින් පසු ඒ බ්ලොග් අඩවියේ තිබුණ , සියලුම ඔයාලට වැදගත් හිතෙන පොස්ට් ටික සමගින් අලුතින්.කොම් ලෙස අ සිට කරළියට පැමිණෙන්වා... මින් පසුවට නම් අපේ පිල් මාරැවක්නෑ. :* . චන්දේ කාලේ නිසා මේ වචනේ හොදට හුරැ ඇතිනේ.
                  කතාව ඇති දැන් අපි වැඩේට බහිමු. අලුතින්.කොම් අඩවියට ගෙනෙන පළමු ලිපියෙන්ම  වෙබ් අඩවි කරන යාලුවන්ට වැදගත් වන ලිපියක් තමයි ගෙනේන සිතුවේ. ඒක කාට කාටත් හොදයිනේ.


  1. මෙම ලිපිය යටතේ පළමුව Point 4000 ක් සමග Alexa Rank එක වැඩි කර ගන්න පුලුවන් මෘදෘකංගයක් FREE දෙන්වා. PROMOTION ] :D 
  2. දෙවැනුව ඒ Point 4000 න් වැඩ ගත්ත අයට තවත් Points වැඩි කැගන්න හැටි කියලා දෙනවා.  { ඒ මෘදෘකාංගය Uninstall කරලා , නැවත install කරාව ආයිත් පොයින්ට්ස් 4000 ක් ලැබෙනවා.}

බ්ලොග්  / වෙබ් සයිට් කරන අයට තමන්ගේ සයිට් එකට ටැෆික් වැඩි කැගන්න අවශ්‍යා මෘදෘකාංගයයි මේ.

මේක මුදල් ගෙවලා ගන්න ඕන මෘදෘකංගයක් වුනත් අපි මේක නොමිලේම ඔයාලට දෙනවා. ඒ තෑග්ගත් වශයෙන්.


  • ඉස්සල්ලම පහළින් ගිහින් මේ මෘදෘකාංගය බාගන්න.

  ඒලස් දැන් ඉතිං ෙකරන්ඩ මේක ඉන්ස්ට්‍රොල් කරලා ඔයාගේ සයිට් එක ඇඩ් කරලා Points Add කරන එකයි.
----------------------------------------------------------------------------------------------------------------------------
  • දැන් අපි බලමු අමතර පොයින්ට් ඇඩ් කර ගන්නා ආකාරය.
මම ස්ක්‍රීන්ෂොට් මගින් පැහැදිළි කැන්නම්. ලේසිනේ........................................


  • මුලින්ම මේ බැනරය මත ක්ලික් කරලා අඩවියට යන්න.



  • දැන් මේකේ Register ක්ලික් කරන්න.


  • දැන් ඔයාගේ මේ විස්තර ඇතුලත් කරලා  Submit ක්ලික් කරන්න.


  • දැන් ඔයා දාගත්ත Login Details ඇතුලත් කරලා Login වෙන්න.

                                      


  • දැන් Add a Website ක්ලික් කරලා ඔයාගේ අඩවිය ඇතුලත් කරගන්න.




  • දැන් වෙබ් අඩවිය Submit කරගන්න.


  • දැන් මෙතනින් ඔයාගේ  අඩවියේ ට්‍රෆික් මදිනම්, Bid Value ඇඩ්කරගන්න.

  • හරි දැන් 80% ක්ම වැඩේ අවසන් දැන් තියෙන්නේ සයිට් එකේ ට්‍රෆික් වලට හරියන්ට Points පවත්වාගෙන යාමයි. ඒ සදහා ලිපිය මම ඉදිරි ලිපියකින් ලබා දෙන්නම්.

SriLankaHosting