_______________________________________________________________

Dec 8, 2014

ලාබයි.. ලාබයි... කෑරපොත්තන් මෑස්සන් ලාබෙට ගන්ඩ එන්න.

     මෙන්න ගෙනාවා තවත් එක්තරාඑක් පට්ට ආතල් මුදෘකාංගයක්. දාලා බලන්නකෝ... මේක මෙනවගේ එකක්ද කියලා ස්ක්‍රී්ෂොට් එක දැක්කම තේරෙනවා ඇතිනේද .? එල එල ම ගියි. අද වැඩි වෙලා ඉන්ඩ බෑ දෙයියෝ.... පාඩම් කරන්ඩ කියලා අම්මා කෑෑෑෑෑෑෑෑෑෑෑෑෑෑෑෑෑෑෑ ගහනවා ඒකයි. ඒ මගේම හොදටනේ එල එල... ඔයාට බුුදුසරණයි..


මෙතනින් ගන්ඩකෝ...........


SriLankaHosting