_______________________________________________________________

Dec 8, 2014

අන්තර්ජාලයෙන් මුදල් සොයන නිත්‍යානුකූල නිවැරදි ක්‍රමයක්.

    ඉන්නෙට් Money කියන වචනය මේ වකවානුව වන විට ලංකාවේ අයටත් අමුතු වචනයක් නොවනු ඇත . නමුත් ගොඩ දෙනෙක් මේ ගැන හරියට නොදැන තමන්ගේ අතැති මුදල්ද නැති නාස්ති කර ගන්නවා. ඒත් එක හේතුවක් ලෙස ගෙන අද අපි බලමුකෝ ලේසියෙන් , මේ වැඩේට බහින්නේ කොහොමද කියලා හොදද . . . නැවතත් ඔන්න එහෙනම් අද මාතෘකාව ඉන්ටNET MONEY  . . .

ඇත්තටම බැල්වහොත් ක්‍රම දහස් ගණනක් අතරින් මේක එක ක්‍රමයක් පමණි . සමහර විට මේ සයිට් එක ඔයාලා කිහිප වරක් ලොග් වෙන්න ඇති. නමුත් එයින් උපරිම ප්‍රෙයාජන ගෙන නැතිව ඇති . 

                                                 
මෙම ක්‍රමය තමයි : ඇඩ්ෆ්ලයි ක්‍රමය.

adf.ly කියන්නේ මොනවගේ අඩවියක්ද ?
adf.ly කියන්නේ Links share කරලා මුදල් උපයන්න පුලුවන් හොද අඩවියක්. උපරිමයෙන් visitorsලා 1000කට $4ක් හොයන්න පුලුවන්. මේ අඩවියේ යාන්ත්‍රනය කීවොත්, අපි මේ අඩවිය හරහා අපේ දුගු links short කරලා අපිට ආපහු දෙනවා. ඒ shorten link එක හරහා එන visitorsලාට මේ අඩවියෙන්  ඇඩ් පෙන්නනවා. පෙන්නලා අපට ආදායමක් උපයලා දෙනවා. ඊට තත්පර 5කට පස්සේ visitorsලාට අර අපේ original link එකට Redirect වෙන්න පුලුවන්.

වැඩේ පටන් ගන්නේ කොහොමද ?
හරි ලේසියි.මෙතනින් ගිහිල්ලා නොමිලේ Register වෙන්න
 
අනිත් එක මෙතනට ඔයාගේ ඇත්ත විස්තර දෙන්න ඕනේ.

කොහොමද ලින්ක් short link කරන්නේ ?
ඔයා Register වුන Account එකට ලොග් වෙන්න ඊගාවට පහල රූපයේ තියෙන විදියට තියෙන බා එකේ ඔයාගේ ලින්ක් එක past කරන්න.ඊගාවට ඒ බා එකේම දකුනුපස තියෙන "shrink" click කරන්න.එවිට ඔයාට short ලින්ක් එකක් ලබා දෙයි.ඒක copy කර ගන්න.

ලබා ගත් ලින්ක් එක share කරන්නේ කොහොමද ?

ඔයාට මේ සදහා එක එක ක්‍රම තියෙයි.Facebook එක මගින් ,twitter හෝ Google plus වගේ social නෙට් වර්ක් වල මෙන්ම වැඩිදෙනා ගැවසෙන forum වගේ සයිට් බාවිතා කරන්න පුලුවන්. තමන්ගේ blog අඩවියට වෙබ් අඩවියට youtube එකට ඔය එකී නොකී හැම දිහාවකටම share කර ගන්න ඔයාට පුලුවන්.ඔය ලින්ක් එක click කරලා skip ඇඩ් ක්ලික් කරලනේ අනිත් අයට ඕනේ දේ ගන්නේ.ඉතින් කිසිම ගැටලුවක් නෑ.තමන්ට වගේම ඔය ලින්ක් එක click කරන අයටත් අවශ්ය දේ ලැබෙනවා !

එක click එකකට කීයක් ලැබෙනවද ?
ඔන්න ඕක තමයි කාටත් තියෙන ගැටලුව.රට රටවලට මේ ගාන වෙනස් මෙන්න තියෙනවා ඒක.
කොහොමද වැඩේ ආසයි නේ..ඇත්තම කිව්වොත් මේකේ ආරම්බයනම් දුශ්කරයි.මාසයක් විතර ගිය ගමන් ගොඩම තමයි.කන්දක් නැග්ගොත් පල්ලමක් තියෙන්වා නේ :) හැබැයි ඉතින් Traffic එක තියෙන වෙබ්සයිට් /බ්ලොග් සයිට් /page /Group තියෙන අයට මේක ඉතාමත් සිම්පල් ප්ලෑනක් මාසේ අන්තිමට 50,000 ක්60,000 ක් හොයා ගන්න පුලුවන්.

visitorsලා ගෙන්වන්නේ කොහොමද?
මේකට ඔය Google එකේ එහෙම, එක එක මගුල් හොයනකොට සුද්දන්ගේ බ්ලොග් එහෙම හම්බෙනවානේ, ඒකේ කොමෙන්ට් එකක් දාලා අර adf.ly ලින්ක් එකත් දාලා එනවා. උදාහරනයක් කීවොත්,අපි හිතමුකෝ බ්ලොග් ටෙම්ප්ලේට තියෙන බ්ලොග් එකක් කියලා. ඒකේ අපි කොමෙන්ට් එකක් දානවා ඔයිට වඩා ලස්සන පට්ට බ්ලොග් ටෙම්ප්ලේට මේ අඩවියේ තියෙනවා කියලා adf.ly ලින්ක් එක දාලා එනවා. බ්ලොග් එකත් එකයි forums  හා වෙනත් වෙබ් අඩවිත් එකයි. ඒවාගේත් කොරන්නේ ඔය විදියටමයි.

ගොඩක් ඇමරිකා සුද්දෝ ගැවසෙන forums ටිකක් මෙන්න ,
මීට අමතරව Adfly bot පවිච්චි කරලත් හොරාට Earn කරන්න පුලුවන්.
SriLankaHosting