_______________________________________________________________

Dec 3, 2014

බ්ලොග් එකේ ටයිටිල් බාර් එකේ තියෙන අකුරැ නටවමුද ?


           තමන්ගේ Blog එකට Browser එකකින් ගිය විට Title bar එක සාමාන්‍ය පෙන්වන්නේ වචනය පේලියක් විදිහටනේ . ඒත් අද මම ඔයාලට කියලා දෙන්න යන මෙම කුමයෙන්  එම පෙනෙනන වචන පේල්ය නටවන්න පුල්වන් ඒ වගේම තමන්ට කැමති වචනයක් දාගන්නත් පුල්වන් .ඉස්සල්ලට මම මේ පහලා දාලා තියෙන ලින්ක් එකෙන් මේ වැඩේට අවශ්‍ය කෝඩ් ෆයිල් එක ඩුව්න් ලොඩ් කර ගන්නකෝ . . .
               
          


දැන් මේ ජාවා කේතය ඔයාලගේ බ්ලොග් එකේ  Dashboard - Layout වල තියෙන  Add a Gadget  වලට ගිහින්  HTML/ JAVA SCRIPT  කියන එක තෝරලා එහි  Copy කරගත් කොඩ් එක Paste  කරලා එම කොඩ් වල "WELCOME FOR MY CYBER SPACE - SARANATH ISHARA BIBILE" වෙනුවට ඔයට අවශ්‍ය වචනය ඇතුලත් කරන්න  . . . දැන් Save  දෙන්න . . . එහි title එක මතක් කරලා හිස්ව තියන්න හරිය ?  දැන් බලන්නකෝ වැඩේ ගතිද කියලා . . .

වැඩේ ගතිනම් ලයික් පාරක් . ෂෙයා පාරක් එහෙම දාගෙන යන්න හොදද / .....  ලෙඩක් ආවොත් අපේ Facebook දාන්නකෝ .................
                                                           
SriLankaHosting