_______________________________________________________________

Dec 8, 2014

Sriලංකා‍වේ සියලුම දුරකතන වලට අන්තර්ජාල සැකසුම් එකම තැනකින් . .



     Sriලංකා‍වේ ලියාපදිංචි කර ඇති සියලුම අන්තර්ජාල සපයන දුරකතන ජාල වල දුරකතන සදහා ලබා‍දෙන අන්තර්ජාල සැකසුම් දැන් එකම තැනකින් ලබා ගැනීමට දැන් හැකිය . ඒ සදහා ම‍ගේ බ්‍ලොග් අවකාෂ‍යෙන්ද ඔබ ‍වෙනු‍වෙන් ඉඩක් ‍වෙන්කර ති‍බේ. එය ඔබට ප්‍රයෝජනවත් ‍වෙනු ඇතැයි මම සිතමි. ‍මෙමගින් Android දුර කතන වලට අවශය සියලුම සියලුම  අන්තර්ජාල සැකසුම් ලබා දී ති‍බෙන අතර මෙම සැකසුම් chinese දුරකථන සඳහාද ගැලපෙන බව සතුටින් දැන්ම් ‍දෙමි.

     මෙම සැකසුම් ඔබගේ දුරකථනයෙහි ස්ථාපිත කල යුතු ආකාර‍යේ සිට විස්තර පහලින් දක්වා ති‍බේ. ඒ ආකාරයට එම සැකසුම් ඔ‍බේ දුරකතනයට ඇතුලත් කර ගන්නා ‍ලෙස ඉල්ලා සිටිමි.  එම නිසා නැවතත් ‍‍කොම්පැණි‍යේ අක්කාට වැද වැටිය යුතු නැත......

සැකසුම් සැකසීමට යා යුතු ආකාරය - 
          Settings - Mobile Networks - Select Access Point Names - Edit the Settings

 ‍මෙම පියවර වල SCREEN SHOTs- - -


 

 


  

















ඉහත දිස් වෙන ආකාරයෙන් දිස් උන විට එක් එක් ජාලයන්ට අදාළ Settings ඒ ඒ තැන් වලට යොදන්න 

එක් එක් ජාලයන් සදහා අදාළ වෙන අන්තර්ජාල සැකසුම් පිළිවෙලින්.



Airtel

Name             - Airtel Internet

APN               - Airtel Live

Proxy             - 010.200.184.086

Proxy Port     - 8080 


Etisalat

Name             - Etisalat

APN               - wap / web : Applicable for Pre paid
                          wap / internet : Applicable for Post paid

Proxy              - 
192.168.104.4

Proxy Port      - 
9401



Dialog

Name            - Dialog

APN             - Prepaid Customer: ppwap
                       Postpaid Customer: www.dialogsl.com

Proxy            -192.168.122.2

Proxy Port    -8080


Mobitel

Name            -  Mobitel

APN              -  mobitel3g

Proxy             - 192.168.050.163

Proxy Port    - 8080 


Hutch

Name            - hutchlanka

APN               - htwap

Proxy             - 10.220.135.249

Proxy Port    -  8080 




SriLankaHosting