Sriලංකාවේ ලියාපදිංචි කර ඇති සියලුම අන්තර්ජාල සපයන දුරකතන ජාල වල
දුරකතන සදහා ලබාදෙන අන්තර්ජාල සැකසුම් දැන් එකම තැනකින් ලබා ගැනීමට දැන්
හැකිය . ඒ සදහා මගේ බ්ලොග් අවකාෂයෙන්ද ඔබ වෙනුවෙන් ඉඩක් වෙන්කර
තිබේ. එය ඔබට ප්රයෝජනවත් වෙනු ඇතැයි මම සිතමි. මෙමගින් Android දුර කතන වලට අවශය සියලුම සියලුම අන්තර්ජාල සැකසුම් ලබා දී තිබෙන අතර මෙම සැකසුම් chinese දුරකථන සඳහාද ගැලපෙන බව සතුටින් දැන්ම් දෙමි.
මෙම
සැකසුම් ඔබගේ දුරකථනයෙහි ස්ථාපිත කල යුතු ආකාරයේ සිට විස්තර පහලින් දක්වා තිබේ. ඒ ආකාරයට එම සැකසුම් ඔබේ දුරකතනයට ඇතුලත් කර ගන්නා ලෙස ඉල්ලා සිටිමි. එම නිසා නැවතත් කොම්පැණියේ අක්කාට වැද වැටිය යුතු නැත......
සැකසුම් සැකසීමට යා යුතු ආකාරය -
Settings - Mobile Networks - Select Access Point Names - Edit the Settings
මෙම පියවර වල SCREEN SHOTs- - -
ඉහත දිස් වෙන
ආකාරයෙන් දිස් උන විට එක් එක් ජාලයන්ට අදාළ Settings ඒ ඒ තැන් වලට යොදන්න
එක් එක් ජාලයන් සදහා අදාළ වෙන අන්තර්ජාල සැකසුම්
පිළිවෙලින්.
Airtel
Name
- Airtel Internet
APN
- Airtel Live
Proxy
- 010.200.184.086
Proxy Port
- 8080
Etisalat
Name
- Etisalat
APN
- wap / web : Applicable for Pre paid
wap / internet : Applicable for Post paid
Proxy - 192.168.104.4
Proxy Port - 9401
Dialog
Name
- Dialog
APN
- Prepaid
Customer: ppwap
Postpaid Customer: www.dialogsl.com
Proxy
-192.168.122.2
Proxy Port -8080
Mobitel
Name
- Mobitel
APN
- mobitel3g
Proxy
- 192.168.050.163
Proxy Port
- 8080
Hutch
Name
- hutchlanka
APN
- htwap
Proxy
- 10.220.135.249
Proxy Port
- 8080