
_______________________________________________________________
ඔන්න අද අලුතින්ම ඇන්ඩොයිඩ් කෑල්ලක් අරංම්ම තමයි අලුතින්.කොම් කොමියුනිටියේ අපි ආවේ.... මේක Android Luncher එකක්. මේක ටිකක් ඉහල මට්ටමේ ලන්චර් එකක් නිසා ඔයාලට හුගාක් වැදත් වේවි....... මෙහි ගොඩාක් පහුසුකම් තිබෙන Luncher එකක්.
- ලස්සන Wallpapers/Widgets වලින් සමන්විතයි.
- ඒ වගේම Security Apps Set කක් තියෙනවා.
- පොන් එකේ මදේ කොහොම උනත් ඉහළ පෙනුමක් ලබා ගන්න පුල්වන් වේවි.
- Themes / Screen Lock තිබේ.. නැවත වෙනම තීම්ස් හොයන්ඩ ඕනේ නෑ.. මේක දාගත්තම Complete.
ඕන අය පහළින් ගිහින් ඩවුන්ලෝඩ් කරගන්න.
ඔයාගේ කොම්පියුටර් එකට මේ ඇප් එක ඩවුන්ලොඩ් කරගන්න ඕනනම්,