_______________________________________________________________

Dec 15, 2014

අලුතෙන්ම ආ Android LOliPoP 5.0 .

            ලොලි පොප් කියුවම කට්ටියට ඉස්සල්ලම මොකක්ද මතක්වෙන්නේ....???? LOලිපොප් කියුවේ.. ඇන්ඩොයිඩ් ලොලිපොප් .. ඇන්ඩ්‍රොයිඩ් මොබයිල් මෙහෙයුම්පද්ධතියේ අලුතින්ම සාමාජිකයානේ ලොලිපොප් කියන නමින් කරළියට බැස්සේ........... ඒ ගැන ලැබුණු තොරතුරැ බිදක් මේ......

ඇන්ඩ්‍රොයිඩ් රසිකයන් මෙතක් කල් බලා සිටි මෙය Android L සංස්කරණය වේ.. එහි නම තමා ලොලිපොප් වන්නේ.. මෙබයිල් එක Power On කිරීම සිදුකරණ Firmware එකේ සිටම සැබෑ වෙනස්කම් විශාල ප්‍රමාණයක් මෙම නව ලොලිපොප් සංස්කරණයේ අන්තර්ගත කර තිබීම ඇන්ඩ්‍රොයිඩ් භාවිතා කරන අයට සතුට ගෙනෙන කාරණයක් වේවි.. 

මෙහි නවතම අංග ලෙස - Navigation Bar, Status Bar, Status Icons, Lock Screen වල සිදුකරඇති වෙනස දැක්විය හැක. එසේම මෙහි තිබෙන කාගේත් සිත්ගත් අංග දෙකක් වේ..
  • Maltitasking - මෙමගින් එක් කටයුත්තක් සිදුකරණ අතර තුර තවත් වැඩ කිහිපයක් සිදු කරගත හැක. Google Nexus ආකාරයට සමාන ආකරයකිනි.
  • Floating Notification - මෙය ඇන්ඩොයිඩ් භාවිතකයින්ට නැව්ම් අත්දැකීමක් ගෙන දෙන ලස්සන විශේෂාංගයකි.. මෙහිදී ලැබෙන පණිවුඩ පාවෙන ආකාරයෙන් Screen ය තුල දැක ගත හැකිවේ.... 
අනෙක් දේවල් නම් , 
  • Navigation Bar එක තුලම කීබොඩ් මාරැ කල හැකි ලෙස නවීකරණය කැ තිබේ..
  • බැටරිය වැඩි කාලයක් පවත්වාගැනීමේ පහසුවට වැඩි ඉඩක් දී තිබේ...
  • Wearable Device වලටද නව විශෙෂාංග රැසක් එක් කොට තිබේ..
  • ලාංකීය අපට වැදගත්ම දේ වන්නේ  සිංහල/දෙමළ භාෂා දෙකටම සහය දැක්වීමයි..

මෙන්න ඇන්ඩ්‍රොයිඩ් වල ලොලිපොප් දක්වා මෙතෙක් විකාශය - 

SriLankaHosting