_______________________________________________________________

Dec 14, 2014

Android Apps පරිගණකයට Download කරගමු.

      අපි ඇන්ඩ්‍රොයිඩ් ගැන දැනගන්න කලින් මූලික් කරැණු දැනගන්න එපැයි. ඉතිං මේ ගැන 80% ක් ම ඇන්ඩ්‍රොයිඩ් භාවිතාකරනන් දන්නවා. ඒත් නොදන්න අයට දැනගැනීමට තමයි මේ ගැනත් පොස්ට් එකක් දාන්න සිතුවේ... 
    මේක ඉතාම සුලු දෙයක්, ඉස්සල්ලම ඔයා Google Play එකට ගිහින් අවශ්‍ය ඇප් එකේ ලින්ක් එක කොපි කරගන්න...

දැන්  පහළින් මේ වෙබ් අඩවියට පිවිසෙන්න - 

Click SKIP AD.

දැන් ඔයා කොපි කරගත්ත ලින්ක් එක ඒ වෙබ් අඩවියෙහි තිබෙන Google Play URL යන ස්ථානයේ යොදා  Generate Download ක්ලික් කරන්න.
දැන් ඒ ලින්ක් එකේ මැෂිමට ඇප් එක බාගන්න..............


SriLankaHosting