අපි ඉස්සල්ලාම සයිට් එක කරේ සාරාණාත්ගේ සයිබර් අවකාෂයෙන්ම. තාමත් ඒක වැඩ ඒත් අපි ඒක නවත්තලා තමයි ඒකේ තිබුණ වැදගත් පොස්ටුත් එක්ක අලුතින්.කොම් වෙබ් සමූහය නමින් වැඩක් පටන් ගත්තේ.. මේක පටන්ගෙන අදට දවස් 3 ක් විතරමයි.. ඒ දවස් ටිකට අපි වැඩ ගොඩාක් කරා.. සමයොගය සදහා තව සෙට් එකක් සූදානම්.. ඔන්න ඉතිං ඒ වැඩේ හුගාක් දුරට අවසන් කරමින් භාෂා 3 න්ම ලිපි ගෙනඒමට අප සූදානම්.... :D
ඇත්තටම මේ සදහා නිදි මරපුවාට ඇස්දෙක සාක්ෂි කියනවා... හරි ඒ වගේම දියුණුව සදහා නොව, සමාජය වෙනුවෙන් ගොඩනගපු එකක්..... කෙටියෙන් කියුවොත් මගේ එක් හීනයක් සැබෑ වුනා... මෙම අඩවියේ පැවැත්ම වෙනුවෙන් අඩ්ස් යොමු කිරීමටත් සිදුවේවි.
ගොඩාක් තෑන්ක්ස් - මේ විදිහට භාෂා තුනෙන්ම සැකසීටම ගොඩක් දායක වුනා එක්කෙනෙත්. ඒ තමයි Google Translator . ඔහුට ස්තූති වන්තවෙනවා..
මෙන්න -
- සිංහල අඩවිය - http://www.aluthin.com
- ඉංග්‍රීසි අඩවිය - http://english.aluthin.com
- දෙමළ අඩවිය - http://tamil.aluthin.com
මෙම අඩියට සුපිරියට කරගෙන යාම සදහා ඔයාලාගේ සහයෝගය ඉදිරියේදී අත්‍යවශ්‍යම කාරනයක්වේවි . අපි ඔබේ යොජනා/චෝදනා සදාද අවස්ථාව ලබා දී තිබෙනවා.. ඔබේ අදහස් පළකරන්න... ස්තූතියි.
UPDATING................