_______________________________________________________________

Dec 20, 2014

ඔබේ අඩවියත් Alexa වලට නිවරදිව, ඇඩ් කර ගන්නා අයුරැ හා Rank එකේ ඉහලටම ගැනීම. (y)

       Alexa යනු ලොකයේ තිබෙන වෙබ් අඩවියන් වලට හිමි Rank එක වර්ගීකරණය කරනු ලබන වෙබ් අඩවියකි. මේ සදහා එම වෙබ් අඩවියේ වෙබ් ට්‍රැෆක් තත්වය, මෙන්න එම අඩවියේ වේගය ගැනද සැලකිල්ලක් දක්වා මෙම වරිගීකරණය සිදුකරණු ලබනවා. 
       එසේම එම වෙබ් අඩවිය තිබෙන රටට අන්වද වරිගීකරණය කර දීමද මෙම අඩවිය මගින් සිදු කරනු ලබයි. ඔබ හෝ යම් පුද්ගලයෙක් වෙබ්/බ්ලොග් අඩවියක් පවත්වාගෙන යනවනම් අලෙක්ෂා අඩවියට ඇතුලත් කිරීම එම අඩවියේ තත්වය රැක ගැනීමට බෙහෙවින් උපකාරීවනු ඇත. මොකද බොහෝ දනෙක් යම් වෙබ් අඩවියකින් තොරතුරැහෝ/ යම් පහසුකම් ලබාගැනීමට පෙළබෙන්නේ එම අඩවියේ Rank එක සලකාය. එනම් රෑන්ක් එක තීරණය වන්නේ එම අඩවියේ ජනප්‍රියතාවය අනුවනේ...

01 කොහොමද ඔබේ අඩවිය Alexa Rank එකට ඇතුලත් කරන්නේ..??

  •  මුලින්ම කල යුත්තේ ඔබේ අඩවිය Alexa වෙත තහවුරැ කිරීමයි. ඒ සදහා මුලින්ම මෙම අඩවියට යන්න. Goto Site.
  • ඉන්පසු ඔබ තවමත් ඇපෙක්ෂා වල රෙජිස්ටර් වෙලා නැත්නම් රෙජිස්ටර් වෙන්න . නැත්නම් ලේසියෙන්ම් Facebook හැහාද සයින්අප් විය හැක.
  • දැන් ඔබට විවෘත වන පිටුවේ තිබෙන Enter a Site URL ස්ථානයේ ඔබේ වෙබ්/බ්ලොග් අඩවියේ ලිපිනය ඇතුලත් කරන්න.
  • ඉන්පසු Continue කල පසු ඔබේ අඩවිය Verify කිරීමට Method 3 ත් දිස්වේවි. එයින් ඔබ කැමති ආකාරය ඔබේ අඩවිය  වෙරිෆයි කල ැකි අතර, මම අනුමත කරන්නේ අංක 2 වැනි පියවර වේ.
  • දැන් අංක 2 තේරැව පසු ඊට පහළින් HTML Code ක් දිස්වේවි.මේ වගේ.../
  • දැන් ඔබ කල යුත්තේ ඔය මම රෑපයේ දක්වා තිබෙන කොටසො තිබෙන HTML කේතය ඔබේ බ්ලොග්/වෙබ් අඩවියේ <head> Tag එකට පසුව යොදා Save කිරීමයි.
  • බ්ලොගරි වලනම් - Blogger - Dashboard - HTML  ගිහින් Control + F ගහලා <head> ටැග් එක සර්ච් කරගන්න. දැන් එයට පහළින් ඉහත Code එක Paste කර සේව් කරන්න.
  • දැන්  Verify my ID බටනය ඔබන්න. එවිට ඔබේ අඩවිය Verify වේ.. (සැ.යු - එසේ නොවේනම් නැවත් මෙම පියවර නිවරදිව සිදු කරන්න)
  • දැන් ඔබේ අඩවිය ඇතුලත් වුවත් වැඩේ සම්පූර්ණ නැත. 
මින් පස් පියවර අනිවාර්‍යෙයන් සිදු කල යුතුය. එය ඔවුන් චෙක් කර ඔබේ අඩවිය ගැන තීරණ ගනීවි.
අමාරැම දේ අවසන් වුවත් මෙම පියවරයන් සිදුනොකලහොත් ඒ මහන්සියෙන් වැඩක් නැතිවනු ඇත.


    02 දැන් ඔබේ අඩවියට Alexa Rank Widget එක ඇතුලත් කිරීම සිදුකරන්න.

    03 දැන්Alexa Toolbar එක  ඔබේ බ්වුසර් එකට ඉන්ස්ටොල් කරගන්න.
    ඒ සදහා Goto Site.

    04. දැන් ඔබේම වාරයයි. ඉතා ඉහල ප්‍රතිචාර ලැබෙන ලෙස ඉතා හොදින් පොස්ට් ඇතුලත් කරන්න. එවිට ඔබේ අඩවිය ඉහළ තැනකට එනු ඇත.

    04. ඔබේ අඩවිය Blacklist වලට සබ්මිට් කරගන්න. නොමිලේ ට්‍රැෆික් ගන්න තිබෙන බොහෝදෙනා භාවිතා කරන සුපිරි ක්‍රමයකි.

    මෙන්න සුපිරි බ්ලැක්ලැක් ලිස්ට් දෙන අඩවි  කිහිපයක්.


    SriLankaHosting