_______________________________________________________________

Dec 19, 2014

යාලුවනේ මැෂිමෙන් Account Password ඔක්කොම උස්සන්න ක්‍රමයක් (100 %Hacking :3)


         හැකින් පාඩම් මාලාවේ ආරම්භයක් ලෙස මීට කලින් හැකින් ලිපියේදී අපි වින්ඩොස් එකට පොඩි සෙල්ලමක් දාන්න ඉගෙන ගත්තානේ..  ඔන්න අද ඊට වඩා හුගාක් හැකින් පැත්තට බර දෙයක් අරං තමා මේ ආවේ...

      ඔයා පෙන් එක එහෙම අරං යාලුවගෙන මෘදෘකාංග/ ෆිල්ම්ස් එහෙම දාගන්න යන්වනේ..??? එහෙම යනවනම් මේක බලලා වැඩේ කොරගන්න.. BUT EDUCATION PURPOSE ONLY :3

ඔය කියුවට මේක කියලා දුන්නම කට්ටිය මොනවායින් මොනවා කර ගනීද ආ... මේක දෙවැනි ආරම්භයනේ.. කට්ටිය අපිට බනින්ඩ එපා.

මේන්න මෙහෙමයි වැඩේ.. මේක පොඩි Portable Tool එකක්. 
මේකෙන් කරන්නෙ ඔයා මේ Programme එක ඕපන් කරන මැෂිමෙන් ලොග් වුන Account ඔකකෝගෙම Password ඔයාට පෙන්වන් එකයි..


ඔය බලන්නකෝ මම මැෂිමේ ඔන් කරපු SCREEN SHOT එක.. ආයි මොනවා අහන්ඩද ආ...
ZOOM කරලා බලන්න මගේ පාස්වර්ඩ් පේනවද කියලා :p
මතක තියාගන්න මේක දැනුම සදහා පමණයි ,
අපි ලබාදුන්නේ.. වගකීම් රහිතයි.

බයෙත් බෑ.. සයිට් එක පටන්ගෙන අදට දවස් 8 යි . :3
අපිත් සමග දිගටම ඉන්න අයට ඉදිරියේ හිතෙයි මේ දුන්නේ මොනවද කියලා ආ.. :D
Password- aluthin.com
Password- aluthin.com
Software Details :
  • File Name - ***********.
  • File Size - 202 KB.
  • Requirements - Windows Xp/Vista/7/8.8.1.
  • License - Free.
ලිපි වල පූර්ණ අයිතිය අප සතුවේ..

All Right Reserved @ Aluthin.com
- Don't Copy Right -

Download පිළිබද ගැටලුවක් වේනම් , එවලේම පහළින් කොමන්ට් කරන්න.
එය නිවැරදි කිරීමට අප සූදානම්.
මේ ලිපිය පිළබද ඔබේ අදහස් වටිනවා.. පහළින් පළකරන්න.
SriLankaHosting