_______________________________________________________________

Dec 7, 2014

Trial Software වලින් හැමදාම වැඩ කරමු .

         ලංකාවේ අපිට ඉතිං ඔරිජිනල් මෘද්‍රකිං පාවිච්චි කරන්ඩ තරම් ශක්තියක් කොහෙද ඉතිං. අපේ කට්ටියට පුලුවන් Crack / Patch වලින් ඒ මෘද්‍රකිංවල ජීවිතේ ගැටගහන එක තමයි. ඉතිං ඒ වගේ වැඩක් තමයි මේ කියලා දෙන්ඩ යන්නේ. ඔයාලා මේක දන්වත් ඇති. නොදන්න අයිට උදව්වක් වශයෙන්. සාමාන්‍යයන් ට්‍රයල් මෘද්‍රකංගයක් දින 15 / 30 වගේ තමයි තියෙන්නේ

 මම මේ දෙන මෘද්‍රකාංගයෙන් පුලුවන් ඒ ට්‍රයල් මෘද්‍රකාග ජිවිත කාලයේම භාවිතා කරන්ඩ. මේක කරන විදිහත් Screen Shot එකකින් පහල දාලා තියෙනවා. මේ ලින්ක් එකෙන් ඉස්සල්ලම මේක ඩවුන්ලොඩ් කරගන්න.



 seconds  වලින් පසුව Skip add  click කරන්න



SriLankaHosting